• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලුත් සමීක්ෂණයක ප්‍රතිපල එළියට එයි! රටේ සම්පත් විකිණීමට තරුණ පරම්පරාවම විරුද්ධයි!

December 16, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
අලුත් සමීක්ෂණයක ප්‍රතිපල එළියට එයි! රටේ සම්පත් විකිණීමට තරුණ පරම්පරාවම විරුද්ධයි!
Share on WhatsAppShare on Facebook

රටේ ආර්ථිකයේ තත්ත්වය අනුව ජාතික වත්කම් විකිණීමට ශ්‍රී ලංකා ජනගහනයෙන් බහුතරයක් විරුද්ධ බව සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

මහාචාර්ය ජයදේව උයන්ගොඩ ප්‍රමුඛ සමාජ විද්‍යාඥයින්ගේ සංගමය USAID හා එක්ව කරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ තරුණ පරම්පරාවෙන් 93. 8% ක් සහ වැඩිහිටි ජනගහනයෙන් 93.2% ක් ජාතික වත්කම් විකුණා දැමිය යුතු යැයි නොසිතන බවයි.

රාජ්‍ය අංශයට පුද්ගලයන් බඳවා ගැනීම අවම කළ යුතු යැයි විශ්වාස කරන්නේ තරුණයන්ගෙන් 42.1%ක් සහ වැඩිහිටි අයගෙන් 47.4%ක් පමණි.

පර්යේෂණ වාර්තාවට අනුව තරුණ ජනගහනයෙන් 69.1% ක් සහ වැඩිහිටි ජනගහනයෙන් 69.4% ක් විශ්වාස කරන්නේ යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ලද සංවර්ධන ව්‍යාපෘති අනාගතයේදී ජාතියට යම් ප්‍රතිලාභයක් ලබා දෙනු ඇති බවයි.

මේ අතර තරුණ ජනගහනයෙන් 76.6% ක් සහ වැඩිහිටි ජනගහනයෙන් 71.9% ක් රටේ ආර්ථික පසුබෑමට පාලකයන් වගකිව යුතු යැයි විශ්වාස කරන අතර තරුණයන්ගෙන් 32.4% ක් සහ වැඩිහිටියන්ගෙන් 28% ක් COVID-19 හේතුවෙන් ආර්ථිකය විනාශ වූ බව ප්‍රකාශ කොට ඇත.

SendShareShare
Previous Post

විපක්ෂයේ ඡන්ද පෙස්සම් විභාගයට දින දෙයි! ‌කියපු විදිහට කොමිසම ඡන්දය ප්‍රකාශයට පත් නොකළොත් දැනුම් දෙන්නත් කියයි!

Next Post

රනිල්ගේ ප්‍රධානත්වයෙන් ආහාර කමිටුව රැස්වෙයි!

MORE NEWS

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

Load More
ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

මේ වෙසක් පොහොයට පුන්පුරා හඳ වෙනදා වගේම පායගෙන ආවා. ඒ පුරා හඳේ එළිය යට මිනිස්සු බලාපොරොත්තු දල්වාගෙන එහෙට මෙහෙට ඇවිදින්න...

Read more
ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper