අලුත් ත්‍රස්ත පනතේ ඇතැම් වගන්ති භයානක බව මල්වතු මහාවිහාරයේ මහානායක හිමියන් වන අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියෝ පැවසූහ.
උන්වහන්සේ මේ බව සදහන් කළේ මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා නව ත්‍රස්ත විරෝධී පනත පිළිබදව උන්වහන්සේ දැනුවත් කළ අවස්ථාවේදීය.










