බි‍්‍රතාන්‍යයේ පැතිර යන කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදය පී.සී.ආර්. පරීක්ෂණ මගින් හෝ සොයාගත නොහැකි බව විශේෂඥ වෛද්‍යවරු පවසති.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ක්ෂූද්‍ර ජීව විද්‍යාව පිළිබඳ විශේඥ වෛද්‍ය ශිරානි චන්ද්‍රසිරි පැවසුවේ PCR පරීක්ෂණය හරහා මෙම වෛරසය ආසාදනය වී ඇත්දැයි තහවුරු කර ගැනීමට නොහැකි බවයි.
ඒ අනුව අදාළ රෝගී තත්ත්වයට එරෙහිව ගත යුතු කිසිඳු අළුත් කි‍්‍රයාමාර්ගයන් නොමැති බව වෛද්‍යවරු පෙන්වා දෙති.










