අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකුව සිටි බුද්ධි ප්‍රබෝධ කරුණාරත්නගේ මරණයෙන් පසු පුවත්පත් මණ්ඩලේ සභාපති මහින්ද පතිරණ මහතා බුද්ධි ප්‍රබෝධ විසින් මරණයට පෙර ලියන ලද යැයි කියන ලිපියක් සිය ෆේස්බුක් පිටුවේ පළ කිරීමට පියවර ගෙන තිබිණ.
නමුත් එම ලිපිය අසත්‍ය එකක් බවට වාර්තා පළවීමත් සමග එම ලිපිය සිය ෆේස්බුක් පිටුවෙන් ඉවත් කිරීමට පතිරණ මහතා කටයුතු කොට තිබේ.
එම පෝස්ටුව පහත දැක්වේ.










