• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අරගලය පටන් ගත්ත දා ඉඳන් අපි මිනිස්සු එක්ක හිටගත්තා! අදත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අපි මිනිස්සු එක්ක හිටගන්නවා! ඔව් ඒ අයට අපිත් එක්ක හිටගන්න බෑ! සජිත් මේ ෂොට් එක දුන්නේ කාටද? (VIDEO & PHOTOS)

November 7, 2022
in Exclusive
Reading Time: 9 mins read
A A
අරගලය පටන් ගත්ත දා ඉඳන් අපි මිනිස්සු එක්ක හිටගත්තා! අදත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අපි මිනිස්සු එක්ක හිටගන්නවා! ඔව් ඒ අයට අපිත් එක්ක හිටගන්න බෑ! සජිත් මේ ෂොට් එක දුන්නේ කාටද? (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

සමහරු  අපිත් එක්ක එකට හිට ගන්න බැරියැයි කියන බවත් විපක්ෂයේ ඉඳගෙනත් කෝටි ප්‍රකෝටි ගණනින් මේ රටේ සෞඛ්‍ය පද්ධතියට හුස්ම වැඩසටහන අරගෙන යන තමන් එක්ක ඒ අයට හිට ගන්න බැරි එක සාධාරණ  බවත්, විපක්ෂයේ ඉඳගෙනත් මේ රටේ දුවා දරුවන්ට දුවාදරුවන්ට සක්වල හරහා අප්‍රමාණ සේවයක් කරන තමන් එක්ක හිටගන්න ඒ අයට බැරි එක සාධාරණ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

“ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ආණ්ඩුව වැඩ කරනකොට, කොන්දේසි විරහිතව ඒකට විරුද්ධව පාරට බහින අපිත් එක්ක හිට ගන්න සමහරුන්ට බැරි එක සාධාරණයි.

පුරවැසි අරගලය ආරම්භ වෙච්ච දවසේ ඉඳලා අද වෙනතුරු අරගලය වෙනුවෙන් සාමකාමීව කෙලින් හිට ගත්ත අපි එක්ක හිටගන්න ඒ අයට බැරි එක සාධාරණයි.

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්,අරගලයක් කරන්න කොතනද අපිට ආරාධනා කළොත් අපි ඒ වෙනුවෙන් හිට ගන්නවාමයි.”යනුවෙන් ද විපක්ෂ නායකතුමා පැවසීය.

සමගි ජන බලවේගයේ කලාවැව ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් ඊයේ(05) විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.

රටේ ජනගහණයෙන් මිලියන 5.7 කට ,ඒ කියන්නේ  26% කට මානූෂීය ආධාර අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ කාර්යාලය පවසන බවත් ජනගහනයෙන් 96% ක් ආර්ථික අර්බුදයේ බලපෑමට ලක්ව ඇති බවත් ඔවුන් කියන බව සිහිපත් කළ විපක්ෂ නායකතුමා ,උහුලගන්න බැරි කුසගින්න නිසා දරුවක් පන්ති කාමරවල කලන්තේ හැදිලා වැටෙන අතර දරුවන් සහ අම්මලා වේගයෙන් මන්දපෝෂණයට ගොදුරු වෙන බවත් පැවසීය.

රටට කන්න දුන්න ගොවිජනතාව පාළු වෙච්ච කුඹුරු දිහා බලාගෙන සුසුම් හෙළන අතර රටේ තරුණ පරම්පරාව විරැකියා පෝලිමට එකතුවන බවත් කීය.

ඒ අතරේ, කීප දෙනෙක්ගේ  වාරුවෙන් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කල්ලිය නැගිටින්න හදන වවත්,ජනාධිපතිවරයා බොහොම පරෙස්සමට ඒ චූදිත කල්ලියට ඔක්සිජන් දෙන බවත් පැවසීය.

රාජ්‍ය මර්දනයයි රාජ්‍ය ත්‍රස්තවාදය යි රටපුරා හොල්මන් කරන අතර ඒකට විරුද්ධව ජනතාව පාරට බහිනකොට ආණ්ඩුව සහ ආණ්ඩුව ආරක්ෂා කරන්නට ඉන්න අය කලබල වෙන එක පුදුමයක් නැතැයිද කීය.

SendShareShare
Previous Post

ධනුෂ්ක ගුණතිලකගේ අතවර සිද්ධිය ගැන කණ්ඩායම බාරව සිටි මහේල ලංකාවට ආ ගමන්ම කතා කරයි!

Next Post

තිළිණියි-ජානකියි තොවිලයකට කට්ටඩියකුට කෝටි 8ක් ගෙවලා! සල්ලි ‌ආපු හැටි හොයද්දී ඉන්දියාවත් ගෑවෙයි!

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Uncategorized

තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කිරීමට ද විවිධ පාර්ශ්ව බනින බවත් තමාට සහ පක්ෂයට ලැබෙන මුදල් උපයෝගී කර...

Read more
බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper