රණවිරු අයිතීන් කප්පාදුව ගැන දන්වමින් ‘රණවිරු අපි වෙනුවෙන් අපි‘ ජාතික එකමුතුව විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකොට තිබේ.Sri Lanka Latest News
දශක තුනක යුද්ධය අවසන් කිරීමට දායක වූ මියගිය, අතුරුදන් වූ හා ආබාධිත වූ රණවිරුවන්ගේ අයිතීන් කපප්පාදු කිරීම හා අහිමි කිරීම නිසා රණවිරු පවුල් අද වන විට ඉතා අසරණ තත්ත්වයකට ඇදවැටී ඇති බවත්, මේ පිළිබඳව මීට පෙර ජනාධිපතිවරයා දැනුවත් කිරීම සඳහා ලිපි යොමු කළ ද තිබුන ද ඒ පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු නොවීම කණගාටුවට කරුණක් බව ද එම ලිපිය මගින් පෙන්වා දී ඇත.
අදාළ ලිපිය පහළින්…












