අයවැය විවාදය පැවැති පසුගිය සති දෙක ඇතුළත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සංවිධාන කර ඇති ‘ස්නූකර්’ තරගාවලියකින් සම ජයග්‍රාහකයන් බවට පත්වීමට සමගි ජන බලවේගයේ නලින් බණ්ඩාර සහ පොදුජන පෙරමුණේ ගයාෂාන් නවනන්ද යන මහත්වරුන් සමත්ව ඇත.
ඊට අදාළ කුසලාන ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතින් ලබාගැනීමද පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුව තිබිණ.










