• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අමෙරිකාව ගෝඨාට සදහටම දොර වහයි! තානාපතිනි චන්ග් ගෝඨාගේ ගෙදරටම ඇවිත් පණිවුඩය දෙයි! රාජපක්ෂ පවුලම ෂොක්!

January 3, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
අමෙරිකාව ගෝඨාට සදහටම දොර වහයි! තානාපතිනි චන්ග් ගෝඨාගේ ගෙදරටම ඇවිත් පණිවුඩය දෙයි! රාජපක්ෂ පවුලම ෂොක්!
Share on WhatsAppShare on Facebook

කොතෙක් උත්සාහ දැරූවද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට අමෙරිකාවට ඇතුලුවීම සදහා වීසා ලබා නොදෙනු ඇති බවත්, ඒ හේතුවෙන් තවදුරටත් ඊට උත්සාහ නොකරන ලෙසත් අමෙරිකානු තානාපතිනිය විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට දැනුම් දීමට පියවර ගෙන ඇත.

ඒ ගෝඨාභය රාජපක්ෂ මහතා වාසය කරන නිල ‌නිවෙසටම ගොස් වීම විශේෂත්වයකි.

පසුගිය දිනෙක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවෙසට ගොස් අමෙරිකානු තානාපතිනිය විසින් මෙම පණිවුඩය ලබා දෙන මොහොතේ හිටපු ජනාධිපතිවරයාගේ පුතා වන මනෝජ් රාජපක්ෂ මහතා ඇතුලු පවුලේ සියලු දෙනා සිට ඇති බවද දැනගන්නට ඇත.

මෙම පණිවුඩයෙන් ඔවුන් සියලු දෙනා වික්ෂිප්තභාවයට පත්ව ඇති බවද වාර්තා වේ.

හිටපු ජනාධිපතිවරයා සහ පවුලේ ඥාතීන් ඩුබායි සංචාරයකට එක්ව ඇත්තේ ඉන් පසුව බවද දැනගන්නට තිබේ.

2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදහා ගෝඨාභය රාජපක්ෂ මහතා සිය අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට පියවර ගෙන තිබිණ.

ඉකුත් ජුලි මාසයේ රටින් පලා යාමෙන් පසු ගෝඪාභය රාජපක්ෂ මහතා අවස්ථා ගණනාවකදීම අමෙරිකාවට යාමට වීසා ඉල්ලුම් කර තිබුණත් ඒ සෑම අවස්ථාවකදීම එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට අමෙරිකාව පියවර ගෙන තිබිණ.

SendShareShare
Previous Post

කෝටි ගාණක් වියදම් කරලා යාපනයේ මාලිගාවක් වගේ ගෙයක් හැදුවේ කව්ද? කාගේ සල්ලිද? තොරතුරු සියල්ල එළියට එයි!

Next Post

පොලිස්පති මාස තුනෙන් විශ්‍රාම යනවා! ඔක්කොම බලන් හිටපු පොලිසියේ දෙවැනි තැනට ජ්‍යෙෂ්ඨම නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පත් කෙරේ!

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper