අමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිපල ප්‍රමාද වනු ඇති බවට ලෝ ප්‍රකට ජ්‍යොතිෂවේදීන් අනාවැකි ප්‍රකාශ කොට තිබේ.
බොහෝ දෙනකු අද දින මැතිවරණයේ අවසන් ප්‍රතිපල බලාපොරොත්තුවෙන් සිටියද එම ප්‍රතිපල පමා වනු ඇති බව ඔවුන්ගේ මතය වී තිබේ.
දැනට ප්‍රකාශ කොට ඇති ප්‍රතිපලවලට අනුව ට්‍රම්ප් සහ බයිඩන් අතර තියුණු තරගයක් මතුව ඇත.










