මිලියන 300කට අධික ජනතාවකට කොරෝනා එන්නත ලබා දීම ආරම්භ කරමින් ඉන්දියාව අද (16) සිය පළමු වැසියාට එන්නත ලබා දීමට කටයුතු තළේය.
පළමු එන්නත ලබා දුන්නේ සෞඛ්‍ය අංශයේ සුලු සේවකයකුටය.
මෙම අවස්ථාවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා සජීවීව අන්තර්ජාලය ඔස්සේ සහභාගී විය.











