• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපි ලෙවකන හැටි ලෝක ආහාර සංවිධානයත් දැකලා!

February 13, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
අපි ලෙවකන හැටි ලෝක ආහාර සංවිධානයත් දැකලා!
Share on WhatsAppShare on Facebook

ශීඝ්‍රයෙන් ඉහළ යන ජීවන වියදම නිසා ලංකාවේ පවුල්වලින් බහුතරය පෝෂණ ගුණයෙන් අඩු, ලාබදායී ආහාර වෙත යොමුවෙමින් පවතින බවත් එය විවිධ රෝග සඳහා හේතු වනු ඇති බවත් ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වෙයි.

එම සංවිධානය මගින් පසුගිය ජනවාරි 26දා නිකුත් කරන ලද පූර්ව අවදානම් තත්ත්ව පිළිබඳ ගෝලීය වාර්තාවට අනුව ලංකාවේ ශීඝ්‍රයෙන් ඉහළ යන උද්ධමනය, ඉන්ධන සහ පොහොර ගැටලු මෙන්ම ආහාර සැපයුම පිළිබඳ ගැටලු ද මේ සඳහා හේතු වී ඇති බව පැවසේ

මේ නිසා අඩු කැලරි ප්‍රමාණයක් ඇති ආහාර භාවිතය මෙරට ප්‍රජාව අතර වේගයෙන් ඉහළ ගොස් ඇති බව ඔවුන් පවසයි.

ලංකාවේ ප්‍රධාන ආහාරය වන බත් සඳහා වන මිල සහල් මිල ඉහළ යෑම හේතුවෙන් ඉහල යාමද මේ සඳහා බරපතළ ලෙස බලපා ඇති බව පැවසෙන අතැ පෙර වසරවලට සාපේක්ෂව සහල් මිලේ ඉහළ යෑම දෙගුණ වී ඇතැයි ද එම වාර්තාව මගින් පෙන්වා දී ඇත.

SendShareShare
Previous Post

කොළඹ තවත් ගුවන් පාලම් 2ක වැඩ අවසන් අදියරේ! අද අලුත් වැඩක් පටන් ගනී! (PHOTOS)

Next Post

අමෙරිකානු ජනාධිපතිගේ නියෝජිතයා සජිත්වත් හමුවෙයි!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper