තමන් අන්තර්වාර ආණ්ඩු හෝ පරිවාස ආණ්ඩු හදන්න සිය ජන්දය නොදෙන බව කැබිනට් අමාත්‍ය විමලවීර දිසානායක මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ තමන් පාර්ලිමේන්තු පැමිණියේමහින්ද රාජපක්ෂ මහතාගේ පිහිටෙන් බවකි.
එමනිසා තමන් කැපවන්නේ පොහොට්ටුවේ ආණ්ඩුවක් සෑදීමට බවද ඒ මහතා කීය.










