• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපි දුන් රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම-විශ්‍රාමික දීමනා-අතිකාල සියල්ල මේ ආණ්ඩුව කපලා දැම්මා -ලක්ෂ්මන් කිරිඇල්ල

July 9, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
අපි දුන් රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම-විශ්‍රාමික දීමනා-අතිකාල සියල්ල මේ ආණ්ඩුව කපලා දැම්මා -ලක්ෂ්මන් කිරිඇල්ල
Share on WhatsAppShare on Facebook

රජයේ සේවකයින්ට හා විශ්‍රාමිකයින්ට අපේ රජය ජනවාරි සිට වැටුප් වැඩිවිමක් දුන්නා. 2020 ජනවාරි සිට රු: 3000 ක අවමයක් සහ රු:24,000 ක උපරිමයකට යටත්ව තමයි අපි වැටුප් වැඩි කළේ. පච කියලා බලයට ආපු මේ ආණ්ඩුව ඉස්සර වෙලාම කළේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවිම නැවැත්විමයි. අගමැති වෙන්න ඡන්දය ඉල්ලන මහින්ද රාජපක්‍ෂ ‘රනුග්ගේ වැටුප් කොමිසමට’ වැඩිය පඩි වැඩිකරනවා කියලා අලුත් වැටුප් කොමිසමක් දැම්මා. මාස 06 ක් ගියා තිබ්බ වැටුප් වැඩිවිමත් නෑ. අලුත් වැඩිවීමකුත් නෑ. තියෙන වැටුප කැපුවා විතරක් බව හිටපු අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

පන්විල කැළැබොක්ක ප්‍රදේශයේ ඊයේ (08) පැවති ජන හමුවක් අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වු ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද කීය.

“රාජ්‍ය සේවකයින්ට සෘජු මුල්‍ය වාසියක් අත්වන ප්‍රධාන තීරණ තුනත් ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක විමට නියමිතව තිබුණා. රාජපක්‍ෂ ආණ්ඩුව, බලයට ආපු ගමන් මේ වැටුප් වැඩිවිමට අදාළ මේ තිරණ තුනම නැවැත්වුවා.

  1. 2016 – 2019 දක්වා විශ්‍රාම ගත වුවන්ගේ විශ්‍රාම වැටුප් වැඩිවීම පිළිබඳව නිකුත් කළ චක්‍රලේඛය අත්හිටෙව්වා. විශ්‍රාමිකයින්ට අපි දුන්න දීමනා වැඩිවිම රු: 3000 සිට 7200 දක්වා මුදල අහිමි කළා.
  2. රනුග්ගේ කමිටු වාර්තාව අනුව වැටුප් වැඩි කිරිම සඳහා නිර්දේශ ලබා දී ඇති කැබිනට් අනුමැතිය ක්‍රියාත්මක විම අත්හිටුවනු ලැබුවා. රාජ්‍ය සේවකයින්ට අපි දුන්න වැටුප් වැඩිවිම නැති කළා.
  3. “මාණ්ඩලික (විධායක) නිලධාරින්ට රු: 15,000ක වැටුප් වැඩිවිමක් පිළිබඳව ජනවාරි මාසයේ චක්‍රලේඛයක් නිකුත් කර තිබියදි එය අත්හිටුවිම.

අපේ ආණ්ඩුවේ ඉල්ලිමට, ජනාධිපති මෛත්‍රිපාල සිරිසෙන විසින් විශේෂ වැටුප් කෙමිසමක් පත් කළා. 2015 රු: 11,730 ක අවම වැටුපක් ලැබු අයෙකුට 2019 ජනවාරි වන විට රු: 24,250 දක්වා වැටුප් වැඩි වුණා. එයට අමතරව 2020 ජනවාරි සිට රු: 3000 ක අවමයක්, රු: 24,000 ක උපරිමයකින් වැටුප් වැඩි කරන්න 2019 අගෝස්තු මාසයේ අපේ ආණ්ඩුව අනුමැතිය දුන්නා. නමුත් රු: 35,000 කින් වැටුප් වැඩි කර ගන්න හිතාගෙන පෝලිමට ගිහින් “ගෝඨාබය ජනාධිපති” කළා. නමුත් ගෝඨාභය ජනාධිපතිතුමා මුලින්ම කළේ එතුමා දිනවපු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවිම නවතා දැමිමයි. දැන් රාජ්‍ය සේවකයින්ට රුපියලක්වත් වැටුප් වැඩිවිමක් නෑ.

ජනාධිපතිවරණයේදි රාජ්‍ය සේවකයෝ වැඩි වැටුප් ගන්න ගෝඨාභයට රාජපක්‍ෂට ඡන්දය දුන්නා. 2020 වැටුප් වැඩිවිම දුන්නා නම් 2015 රු: 13990 ක් වුණ කළමනාකාර සහායක සේවයේ අයට අද රු: 33,260 ක් ලැබිය යුතුයි. රු: 15,215 ක් ලැබුණු අයට රු: 36, 530 ක් ලැබිය යුතුයි. විධායක නිලධාරි වැටුප රු: 22,935 සිට රු: 57,200 දක්වා වැඩිවිය යුතුව තිබුණා. ලේකම්වරයෙකුගේ මුලික වැටුප රු: 47,515 සිට රු: 122,625 දක්වා වැඩිවිය යුතුව තිබුණා. ඒ විතරක් නෙවෙයි, අතිකාල දිමනා, වෙනත් දීමනා සියල්ල එයට සාපේක්‍ෂව වැඩිවිය යුතුව තිබුණා.

ආණ්ඩුව වැඩි වැටුප් බලාගෙන හිටපු රාජ්‍ය සේවකයෝ සියළු දෙනා ලොකු ලනුවක් දිලා රැවැට්ටුවා. අලුත් වැටුප් කොමිසමක් දැම්මා. දැන් තැපැල් ඡන්දේ එනවා. රාජ්‍ය සේවකයෝ, විශ්‍රාමිකයෝ රවට්ටපු ආණ්ඩුවට පාඩමක් උගන්වන්න රාජ්‍ය සේවකයෝ සැදි පැහැදි ඉන්නවා. යැයි කිරිඇල්ල මහතා කීය.

SendShareShare
Previous Post

පොලිසිය ඉවරෙටම ඉවරයි: කුඩු ගෙනවිත් පැකට් කර බෙදපු බව හෙළිවෙයි: මෛත්‍රිපාල ජනාධිපති සම්මානත් පුදලා

Next Post

මහින්ද කුරුණෑගලදී මහා සංඝරත්නය මුණගැසෙයි (PHOTOS)

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.