• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපි දැම්මා ඔන්න වැඩේ පත්තු වුණා! මීටපස්සේ කෙල්ලන්ගේ ඉණේ බනිස් එල්ලලා කොල්ලන්ට කන්න බෑ! කෙල්ලන්ගේ කිහිල්ලේ බෝතලේ තියලා කොල්ලන්ට සූප්පුවෙන් කිරි උරන්න බෑ! කුණුහරුප අවුරුදු උත්සවවලට පොල්ලක් වැටෙයි! VIDEO

April 21, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
කෙල්ලන්ගේ ඉණේ බනිස් එල්ලලා කොල්ලන්ට කන්න කියනවා! කෙල්ලන්ගේ කිහිල්ලේ බෝතලේ තියලා කොල්ලන්ට සූප්පුවෙන් කිරි බොන්න කියනවා! මොන කුණුහරුප අවුරුදු උත්සවද මේ? අම්මලා තාත්තලා ගමේම මිනිස්සු ඉස්සරහා මේ විදිහට තමන්ගේ දුවලාව පාච්චල් කරනවා බලන් ඉන්නේ කොහොමද? දැන්ම මේව නැවැත්තුවේ නැත්නම් තව ඉස්සරහට මොන මොන තරග එයිද දන්නේ නෑ! VIDEO
Share on WhatsAppShare on Facebook

අවුරුදු උත්සවවලදී රටේ සංස්කෘතික හර පද්ධතීන්ට නොගැළපෙන විකෘති ක්‍රීඩා අංග එක් කිරීම පිළිබඳ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති අතර ඒ සම්බන්ධව ඉදිරියේ දී දැඩි පියවර ගනු ලබන බව සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක ‘අරුණ’ට පැවසීය.

පසුගිය අලුත් අවුරුදු සමයේ දිවයිනේ විවිධ ප්‍රදේශවල සංවිධානය කර තිබූ අවුරුදු උත්සවවලදී ලිංගික ක්‍රියාවන් ඉස්මතුවන ආකාරයෙන් එම උත්සවවලට නොගැළපෙන ක්‍රීඩා අංග එක් කර තිබූ අයුරු දක්නට ලැබුණු අතර සමාජ මාධ්‍යවලද එම දර්ශන ඇතුළත් විඩියෝ පට සංසරණය විය.

මේ සම්බන්ධව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට පැමිණිලි ලැබී ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

එවැනි විකෘති ක්‍රීඩා අංග සංවිධානය කර තිබූ අවුරුදු උත්සව පිළිබඳ සංස්කෘතික අමාත්‍යාංශය මේ වනවිට තොරතුරු සොයමින් සිටියි.මෙවැනි විකෘති ක්‍රීඩා අංග අවුරුදු උත්සවවලට එක්කිරීමෙන් සිදුවන්නේ මෙරට තරුණ පිරිස සංස්කෘතික අනාථයන් බවට පත්වීම බවද ඇමැතිවරයා කීය.

මේ පිළිබඳව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ අනුෂා ගෝකුල ප්‍රනාන්දුගෙන්ද විමසීමේදී ඇය ප්‍රකාශ කළේ සමාජයක් පිරිහීමට ලක් වනවිට අවුරුදු ජන ක්‍රීඩාද මෙවැනි ආකාරයෙන් විකෘති කිරීමට ඇතැම් පිරිස් උත්සාහ ගන්නා බවය.

“බොහෝ දෙනාට සිංහල ජන ක්‍රීඩා ගැන සරල අවබෝධයක් තිබුණත් ඒවා නිර්මාණය වීමට හේතු වූ මූලාශ්‍ර, කරුණු මොනවාද, ඒවා නිවැරැදිව භාවිත කරන්නේ කොහොමද කියන එක වගේම ඒවා ඉදිරියට පවත්වාගෙන යාමේ වැදගත්කම කුමක්ද යන්න පිළිබඳ පැහැදිලි අවබෝධයක් නැහැ. රටක් විදියට මෙවැනි දේවල් වහාම වෙනස් වෙන්න ඕනෑ වගේම වෙනස් කරන්න ඕනෑ. එදා තිබුණු ජන ක්‍රීඩාවලින් බහුතරයක් අද වන විට අපිට දැක ගන්න බැහැ. ඒක මහා අවාසනාවන්ත තත්ත්වයක්. වෙනත් රටක මෙවැනි දෙයක් වුණා නම් පළමුව ඊට විරුද්ධව නැගී සිටින්නේ ජනතාව. ඒත් ලංකාවේ මේවට අනුබල දෙන්නේම වැඩිහිටි ප්‍රජාව. ඒ නිසා මේ ගැන සියලු දෙනාම අවධානය යොමු කරලා ගත යුතු ක්‍රියාමාර්ග ගන්න ඕනෑ. ඒ සඳහා මම අනිවාර්යෙන්ම සහය ලබා දෙනවා” යැයිද ඇය කීවාය. -අරුණ

කෙල්ලන්ගේ ඉණේ බනිස් එල්ලලා කොල්ලන්ට කන්න කියනවා! කෙල්ලන්ගේ කිහිල්ලේ බෝතලේ තියලා කොල්ලන්ට සූප්පුවෙන් කිරි බොන්න කියනවා! මොන කුණුහරුප අවුරුදු උත්සවද මේ? අම්මලා තාත්තලා ගමේම මිනිස්සු ඉස්සරහා මේ විදිහට තමන්ගේ දුවලාව පාච්චල් කරනවා බලන් ඉන්නේ කොහොමද? දැන්ම මේව නැවැත්තුවේ නැත්නම් තව ඉස්සරහට මොන මොන තරග එයිද දන්නේ නෑ! VIDEO
SendShareShare
Previous Post

පාස්කු ප්‍රහාරය එල්ල වුණේ එළඹීමට නියමිතව තිබූ ජනාධිපතිවරණය අරමුණු කරගෙන! හත්වන බෝම්බකරු බෝම්බය පුපුරගත්තාද? කවුරුහරි රිමෝට් කන්ට්‍රෝල් එකෙන් බෝම්බය පිපිරෙව්වාද? අවුරුදු 4 පිරෙද්දී කාදිනල් හිමියන් පාස්කු ප්‍රහාරයේ තවත් රහස් හෙළිකරයි! VIDEO

Next Post

අමෙරිකානුවන් 5 දෙනකුත් මියගියා! පාස්කු ප්‍රහාරකයන් සොයන සටනට අමෙරිකාවත් ඉන්නවා! තානාපතිනියගෙන් නිවේදනයක්!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.