ඊයේ දිනයේදී ගෝල්ෆේස් අරගල පිටියට පැමිණි පිරිසක් ජනාධපිතිවරයා අවශ්‍ය බව කියමින් උද්ඝෝෂණයක නරත වූහ. මීට 20ක පමණ පිරිසක් එක්ව සිටියහ. කෙසේවෙතත් කිසිදු අර්බූදයක් එහිදී මතු නොවීම විශේෂ සිදුවීමකි. https://www.youtube.com/watch?v=3nFqEsWnqPE