මේ දිනවල පවතින උණුසුම් කාලගුණය ඉදිරියේදී තවදුරටත් ඉහළ යාහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. (Sri Lanka Latest News)
මේ හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.