• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනේ මෙහෙමත් දේශපාලනයක්…

September 5, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
අනේ මෙහෙමත් දේශපාලනයක්…
Share on WhatsAppShare on Facebook

පසුගිය මහමැතිවරණයේදී පොහොට්ටුව යටතේ පොලොන්නරුවෙන් තරග වැදුණද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතර තිබුණේ දේශපාලන නයි-මුගටි වෛරයකි. මැතිවරණ වේදිකාවේ දෙදෙනා ප්‍රසිද්ධියේම එකිනෙකාට චෝදනා කරගත් ආකාරයක් එහිදී දැකගන්නට ලැබිණ.

නමුත් දේශපාලනයේදී සදාකාලික සතුරෝත් නැත-සදාකාලික මිතුරෝත් නැත යන කියමන නැවත වතාවක් සනාථ කරමින් ඊයේ (04) දිනයේදී මේ දෙදෙනා එක ළග ආසන දෙකක හිදිමින් සිනාසෙමින් කතා කරන ආකාරයක් දැකගන්නට ලැබිණ.

ඒ, මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සොයුරු, ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාගේ බිරියගේ උපන්දිනයේදීය. ඇන්ජලීන් සිරිසේන මහත්මියගේ 60 වන ජන්ම දිනය නිමිත්තෙන් වැඩිහිටි නිවාසයක් ඉදිකිරීමට ඩඩ්ලි සිරිසේන මහතා පියවර ගෙන තිබූ අතර ඊයේ දින එය විවෘත කරනු ලැබීය. එම අවස්ථාවට සහභාගි වන ලෙසට ඩඩ්ලි සිරිසේන මහතා රොෂාන් රණසිංහ මහතාට පෞද්ගලිකවම ආරාධනා කර තිබිණ.

දේශපාලන පසමිතුරුකම් තිබුණද ඒ සියල්ල පසෙක දමා ර‌ොෂාන් රණසිංහ මහතාද එම අවස්ථාවට එක්වූ අතර හිටපු ජනාධිපතිවරයා සමගද සැහැල්ලුවෙන් කතාබස් කිරීමටද රණසිංහ මහතා පියවර ගත්තේය.

එහිදී දෙදෙනා අතර කතාබහ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් පමණක් සීමා වූ බවක් දැනගන්නට ඇත.

කෙසේවෙතත් රොෂාන් රණසිංහ මහතාත්, මෛත්‍රීපාල සිරිසේන මහතාත් සිනාසෙමින් එකට සිටිනු දුටු බොහෝ දෙනා එහිදී කියා සිටියේ දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් මෙම සංයෝගය ඉතා පලදායී එකක් වනු ඇත බවකි.

SendShareShare
Previous Post

රුසියාවේ කොරෝනා බෙහෙත 100%ක්ම සාර්ථකයි

Next Post

ජනපතිගෙන් විශේෂ පණිවුඩයක්

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.