නිසි ආරක්ෂාවක් ලබා දෙන්නේ නම් ඡන්ද පත්‍රිකා දින 4ක් ඇතුළත මුද්‍රණය කර දිය හැකි බව මුද්‍රණාලයාධිපතිනි ගංගා ලියනගේ මහත්මිය සදහන් කළාය.
ඇය පෙන්වා දෙන්නේ දැනට නිසි පොලිස් ආරක්ෂාවක් සැපයීමට ආණ්ඩුව වගකිවයුත්තන් අපොහොසත් වී ඇති බවකි.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.