ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් සජබ නායක සජිත් ප්‍රේමදාස මහතාට මඩ ගසන හේතුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් රටට අනාවරණය කළාය.
එහිදී ඇය කියා සිටියේ විපක්ෂනායකවරයා සිදු කරන සමාජ සත්කාර වැඩසටහන් කළ නොහැකිව ජවිපෙ එළියට පැමිණ ඊට ගැරහීමට කටයුතු කරන බවකි.










