අනුරාධපුර ඓතිහාසික උරුමය සුරැකීම සඳහා නව නීති පද්ධතියක් ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. (Sri Lanka Latest News)
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවැසීය.
මහා විහාර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට විශේෂ කමිටුවක් පත්කරන බව ද එහිදී ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.
mawbima