• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුරගේ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරු 29 ‌දෙනා!

November 21, 2024
in Exclusive
Reading Time: 9 mins read
A A
අනුරගේ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරු 29 ‌දෙනා!
Share on WhatsAppShare on Facebook

නව ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දෙනු ලැබීය.

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ය.

නියෝජ්‍ය අමාත්‍යවරු පහත පරිදි වේ, 

01. මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

02. නාමල් කරුණාරත්න මහතා
කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය

03. වසන්ත පියතිස්ස මහතා
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය

04. නලින් හේවගේ මහතා
වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය

05. ආර්. එම්. ජයවර්ධන මහතා  
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

06. ගමගෙදර දිසානායක මහතා
බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

07. ටී. බී සරත් මහතා
නිවාස නියෝජ්‍ය අමාත්‍ය

08. රත්න ගමගේ මහතා
ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය

09. මහින්ද ජයසිංහ මහතා  
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය

10. අරුණ ජයසේකර මහතා
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය

11. අරුන් හේමචන්ද්‍රා මහතා
විදේශ කටයුතු, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය

12. ඇන්ටන් ජයකොඩි මහතා
පරිසර නියෝජ්‍ය අමාත්‍ය

13. මොහොමඩ් මුනීර් මහතා
ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය

14. ඉංජිනේරු එරංග වීරරත්න මහතා
ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය

15. එරංග ගුණසේකර මහතා
තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

16. චතුරංග අබේසිංහ මහතා
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

17. ඉංජිනේරු ජනිත් රුවන් කොඩිතුවක්කු මහතා
වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය

18. වෛද්‍ය නාමල් සුදර්ශන මහතා
කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

19. රුවන් සෙනරත් මහතා
පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය

20. වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා
ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය

21. වෛද්‍ය හංසක විජේමුණි මහතා
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය

22. උපාලි සමරසිංහ මහතා
සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

23.  රුවන් චමින්ද රණසිංහ මහතා
සංචාරක නියෝජ්‍ය අමාත්‍ය

24. සුගත් තිලකරත්න මහතා
ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය

25. සුන්දරලිංගම් ප්‍රදීප් මහතා
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය

26. නීතිඥ සුනිල් වටගල මහතා
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

27. වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා
අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය

28. ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා
මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය

29. වෛද්‍ය සුසිල් රණසිංහ මහතා
ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය
 
SendShareShare
Previous Post

IMF එකේ තුන්වැනි කාර්ය මණ්ඩල එකඟතා ගිවිසුමට අත්සන් තැබීම 23දා! Sri Lanka Latest News

Next Post

අවුරුදු පහේ රට ගෙනියන්නේ කොහොමද? අද අනුර රටටම කියපු ආණ්ඩුවේ ප්‍රතිපත්තිය! I Sri Lanka Latest News

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.