හෙට දහවල් 12 සිට 1 දක්වා තෙල්-වරාය-විදුලි-ජල-ටෙලිකොම්-බැංකු-වෛද්‍ය-රෝහල්-සරසවි ඇතුලු වෘත්තීය සමිති 40ක් වැඩනර්ජනයක නිරත වීමට තින්දු කර ඇත.
ඊට ආණ්ඩුව කන්නොදුන්නොත් ලබන මාර්තු 1 වන දින දැවැන්ත වැඩවර්ජනයක් ආරම්භ කරන බව අද පැවැති මාධ්‍ය හමුවකදී වෘත්තීය සමිති නියෝජිතයෝ පෙන්වා දෙති.










