• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අන්තරේ හිමිවරුන් ගෝඨා රැඳී සිටින ජනාධිපති මන්දිරයත් වටලන්න යයි! පොලිසිය ගේට්ටු වහගනී! ලැජ්ජයි! හොරු ආරක්ෂා කරන බවට පොලිසියට බරපතළ චෝදනාවක්! (VIDEO)

May 3, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
අන්තරේ හිමිවරුන් ගෝඨා රැඳී සිටින ජනාධිපති මන්දිරයත් වටලන්න යයි! පොලිසිය ගේට්ටු වහගනී! ලැජ්ජයි! හොරු ආරක්ෂා කරන බවට පොලිසියට බරපතළ චෝදනාවක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

රජයට සහ ජනාධිපතිවරයාට විරෝධය පළකරමින්  අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩල  විසින් සංවිධානය කළ විරෝධතා පා ගමනක් අද (3) කොළඹ කොටුවේ සිට ජනාධිපති මාවත ඔස්සේ  ගාලුමුවදොර අරගල  භූමිය  බලා ගමන් කළේය.

පිරිස  ජනාධිපති මන්දිරය  වෙත ගමන් කිරීමට උත්සහ කළ අතර , පොලිසිය  එම ප්‍රදේශයේ මාර්ග බාධක යොදා මාර්ගය අවහිර කරමින් විරෝධතාකරුවන්ගේ ගමනට බාධා එල්ල  කළේය.

අන්තර් විශ්ව විදයාල  භික්ෂු බලමණ්ඩලයේ මෙම  විරෝධතා පා ගමන  අද  පස්වරු 2.00 ට   විහාර මහදේවි උද්‍යානය අසලින් ගමන් ආරම්භ කළේය.
එම පා ගමන යුනියන් පෙදෙස, කොම්පඤ්ඤවීදිය, ලේක් හවුස් වටරවුම,  ලංකා  බැංකු මාවත,  ඔස්සේ ජනාධිති මාවතට පිවිසුනේය.

ජනාධිපති මාවත  කොටුව පොලිසිය දෙසින් වසා දමා තිබු   ස්ථිර මාර්ග බාධක දෙකක්  බලහත් කාරයෙන් විවෘත කරගත් අතර එහිදී පොලිසිය හා විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් හටගත්තේය.

ජනාධිපති මන්දිරට ගමන් ගැනීමට  පිරිස පැමිණි අතර පොලිසිය එම ප්‍රදේශයේ මාර්ග බාධක සහ  දැඩි ආරක්ෂක විධිවිධාන  යොදා තිබීම හේතුවෙන් ඔවුන්ගේ ගමන වැළැක්වීම නිසා ඔවුහු   ගාලුමුවදොර අරගල භූමිය වෙත ගමන් ගත්හ.

SendShareShare
Previous Post

ජනතාව පාවා දෙන්නේ කවුද? ඔන්න දැන් හොඳට මුලු රටටම බලාගන්න පුලුවන්! කතානායකගෙ නිවසෙන් එළියට ආපු සජිත් රටටම දැනුම් දෙයි! (VIDEO)

Next Post

ජනාධිපති අපිව රැවට්ටුවා! ආයෙ නම් මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලීම් කරන්න යන්නේ නෑ! රන්ජන් එළියට ගන්න සටන දැන් අපි පාරට අරන් එනවා!

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper