• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අධිසුඛෝපභෝගී සැප විඳින සමාජවාදීන්! සියලු සැප විඳින සමාජවාදීන්! VIP සමාජවාදීන්! රටේ දරුවන් දුක් විඳින කොට පිටරට විශ්වවිද්‍යාලවල ළමයින්ව උගන්වන්න යවන සමාජවාදීන්! ‌කාඩ්බෝඩ් සමාජවාදීන්! මට මොන අපහාස කළත් දුප්පත් පාසල්වල දරුවන්ට බස් එකක් දෙන එක මම නවත්වන්නේ නෑ! ගල්කිස්සටත් බස් එකක් අරන් ගිහින් සජිත් කියයි! (VIDEO & PHOTOS)

January 6, 2023
in Exclusive
Reading Time: 9 mins read
A A
අධිසුඛෝපභෝගී සැප විඳින සමාජවාදීන්! සියලු සැප විඳින සමාජවාදීන්! VIP සමාජවාදීන්! රටේ දරුවන් දුක් විඳින කොට පිටරට විශ්වවිද්‍යාලවල ළමයින්ව උගන්වන්න යවන සමාජවාදීන්! ‌කාඩ්බෝඩ් සමාජවාදීන්! මට මොන අපහාස කළත් දුප්පත් පාසල්වල දරුවන්ට බස් එකක් දෙන එක මම නවත්වන්නේ නෑ! ගල්කිස්සටත් බස් එකක් අරන් ගිහින් සජිත් කියයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

රටේ අනාගතය පදනම් වන්නේ ශක්තිමත් අධ්‍යාපන වැඩපිළිවෙළක් හරහා බවත් පාසල, සිසුන් හා ගුරුවරු රැක ගැනීම සිය වගකීම බවත් රජයේ පාසල් 10000කට වැඩි ප්‍රමාණයක සිටින සෑම දෙනාගේම අයිතීන් ආරක්ෂා කිරීමට සමගි ජන බලවේගය නිරන්තරයෙන් කැප වෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා (4) පැවසීය.

සක්වලට සමගාමීව 59වන බස්  රථය ලෙස,ගල්කිස්ස විද්‍යා විද්‍යාලයට ලක්ෂ 50 ක් වටිනා බස් රථයක් පරිත්‍යාග කිරීමේ වැඩසටහනට එක්වෙමින් විපක්ෂ නායක තුමා මේ බව පැවසීය.

සක්වල බස් රථ පරිත්‍යාග කරන වැඩසටහන බොහෝ දෙනකුගේ ගෞරවයට පාත්‍ර වුවත් සුළු කොටසක් එය විවේචනයය කරන බවත් එය අතීතයේ සිට අප රට තිබූ ගැටලුවක් බවත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඇගලුම් කම්හල් ආරම්භ කරන කාලයේ පවා එය දැඩි ලෙස විවේචනය කළ බවත් එම වැඩසටහන සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම කර්මාන්ත පුරයක් ආරම්භ කිරීමට සැලසුම් කළත් 17 වසරක ආණ්ඩුව පරදවා බලයට පත් වූ නව රජය එකී කර්මාන්තශාලා වැසීමට පටන් ගත් බවත් එම කාර්මාන්ත ශාලා පැවතියා නම් මේ අර්බුධයට විසඳුම් පහසුවෙන් සොයා ගැනීමට හැකියාවක් ඇති බවත් රට මේ තත්ත්වයෙන් හෝ පවතින්නේ මේ කාර්මාන්තශාලා නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පසුගාමී, ඊර්ෂයාකාර, කුහක දේශපාලන සංස්කෘතියක් පැවතීම නිසා යමෙක් කුමක් හෝ හොඳ වැඩක් කළොත් ඔවුන් එය විවේචනය කරන බවත් ඔවුන්ට හැකියාව ඇත්තේ රැස්වීම් පවත්වා විප්ලවීය වචන භාවිත කර නිර්දය ලෙස විවේචනය කිරීම බවත් එම විවේචන නිසා මේ වන විට අප රට විශාල අගාධයකට පත්ව ඇති බවත් 2019 ජනාධිපතිවරණයේ දී පවා සිදු කළ එම විවේචන සහ එදා පත් කර ගත් වීරයා සහ සූරයා අප රට හිඟන රටක් බවට පත්කර ඇති බවත් ඒ නිසා අභිමානවත් රටේ ඇමතිවරු රට රටවල කැට හොල්ල හොල්ලා හිඟා කමින් යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දේශඅභිමානය, දේශප්‍රේමීත්වය ගැන කතා කරන අප රටේ සමහර පාසල්වල ඉගෙන ගන්න ඇත්තේ පරිගණක 2ක් පමණක් බවත් එසේ ම මෙවැනි විවේචනය කරන පුද්ගලයන් දිගින් දිගටම උනුත් එකයි මුනුත් එකයි කිය කියා සිටියත් එම උනුත් එකයි මුනුත් එකයි කියන 75 වසරක කාලය තුළ මහවැලිය, ගම් උදාව වැනි වැදගත් ව්‍යාපෘති ආරම්භ වූ බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ උනුත් එකයි මුනුත් එකයි කියන එයත් එක හා සමාන බවත් එසේ කියන අය සුනාමි හොරා බලයට ගේන්න කටයුතු කළ බවද පැවසීය.

SendShareShare
Previous Post

යූ.ඇන්.පී. එකට යන එනමං නැති වෙයිද? මුළු රටේම අපි තරග කරන්නේ පොහොට්ටුව ලකුණ යටතේ පමණයි! මහලේකම් සාගර පක්ෂයේ තීන්දුව දැනුම් දෙයි! (VIDEO)

Next Post

කංජිපානි මහදවල් රටින් පැනලා ඉන්දියාවට ගිහින් දැන් පකිස්තානෙටත් ගිහින්! අන්න රූපවාහිනියට ඇතුලු වුණා කියලා අරගලයේ ප්‍රධානියෙක් මාස 5කට පස්සේ අද කටුනායකදි අල්ලලා!

MORE NEWS

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News
Exclusive

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

Load More
ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

මෙරට දැනට ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු වෛරසය පෙර අවස්ථාවලට වඩා යම් වෙනස් ස්වභාවයක් ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි...

Read more

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.