• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අධිකරණය හා ව්‍යවස්ථාදායකය අතර ගැටුමක් හදන්න වරප්‍රසාද පනත සාවද්‍ය ලෙස යොදාගන්නවාද? විනිසුරුවරුන් වරප්‍රසාද කමිටුවට කැඳවූවහොත් රාජ්‍ය යාන්ත්‍රණයත් බිඳවැටෙනවා! යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය පවත්වාගෙන යාමට කුමන හෝ අයෙකු බලපෑම් කරන්නේ නම් ඊට එරෙහිව සියලු ක්‍රියාමාර්ග ගැනීමට පසුබට වෙන්නේ නෑ! අධිකරණ සේවා සංගමයෙන් අධිකරණ සේවා කොමිසමට දැඩි ලිපියක්!

March 31, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
අධිකරණය හා ව්‍යවස්ථාදායකය අතර ගැටුමක් හදන්න වරප්‍රසාද පනත සාවද්‍ය ලෙස යොදාගන්නවාද? විනිසුරුවරුන් වරප්‍රසාද කමිටුවට කැඳවූවහොත් රාජ්‍ය යාන්ත්‍රණයත් බිඳවැටෙනවා! යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය පවත්වාගෙන යාමට කුමන හෝ අයෙකු බලපෑම් කරන්නේ නම් ඊට එරෙහිව සියලු ක්‍රියාමාර්ග ගැනීමට පසුබට වෙන්නේ නෑ! අධිකරණ සේවා සංගමයෙන් අධිකරණ සේවා කොමිසමට දැඩි ලිපියක්!
Share on WhatsAppShare on Facebook

අධිකරණය සහ ව්‍යවස්ථාදායකය අතර අනවශ්‍ය ගැටුමක් ඇති කිරීම වැළැක්විය යුතු බව, දැනුම් දෙමින් ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය, අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ලිපියක් නිකුත් කර තිබේ.

අදාළ ලිපියේ දැක්වෙන්නේ , ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා මූලික අයිතිවාසිකම් නඩුවකදී නිකුත් කළ අතුරු නියෝගයක් පාදක කර ගනිමින් , අධිකරණය සහ ව්‍යවස්ථාදායකය අතර අනවශ්‍ය ගැටුමක් නිර්මාණය කිරීමට පාර්ලිමේන්තු වරප්‍රසාද පනත සාවද්‍ය ලෙස යොදාගනිමින් සිටින්නේද යන්න පිළිබඳව අධිකරණ සේවා සංගමයේ දැඩි අවධානය යොමුව ඇති බවයි.

ඉකුත් 18 වැනිදා රැස්වූ අධිකරණ සේවා සංගමයේ විධායක කමිටුව, එම කරුණ පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කර තිබෙන අතර අධිකරණය සහ ව්‍යවස්ථාදායකය අතර නෛතික අර්බුදයක් නිර්මාණය වීම වැළැක්වීමට අවශ්‍ය සියලු පියවර ගැනීමට තීරණය කර, පළමුව ඒ සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසම දැනුවත් කළ යුතු බව තීරණය කර ඇත්තේ ඒ අනුවයි.

ව්‍යවස්ථාදායකය, විධායක සහ අධිකරණය යන මහජනතාවගේ පරමාධිපත්‍ය බලතල ක්‍රියාත්මක කරන , ප්‍රධාන ආයතන තුන අතර සංවරණ තුලන ක්‍රමයක් පවත්වා ගෙන යා යුතු බව එම ලිපියේ වැඩිදුරටත් දැක්වේ.

එම සිද්ධියට අදාළව විනිශ්චයකාරවරුන්, පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවක් ඉදිරියට කැඳවූවහොත් නීතියේ අධිපත්‍ය හා අධිකරණයේ ස්වාධීනත්වය බිඳ වැටි එහි ඊළඟ අනිවාර්ය ප්‍රතිඵලය වශයෙන් රාජ්‍ය යන්ත්‍රණයේ බිඳවැටීමක් සිදුවන බව, අධිකරණ සේවා සංගමයේ විශ්වාසයයි.

යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය පවත්වාගෙන යාමට කුමන හෝ අයෙකු විසින් බලපෑම් සිදුකරන්නේ නම්, ඊට එරෙහිව ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව ද අධිකරණ සේවා සංගමය අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත යොමුකළ ලිපියේ දැක් වේ.

SendShareShare
Previous Post

තියෙන කර්මාන්තශාලා රැකගන්නේ කොහොමද? අලුතෙන් කර්මාන්ත සමග රැකියා බිහි කරන්නේ කොහොමද? බදු ක්‍රමය හරියටම ක්‍රියාත්මක කරන්නේ කොහොමද? මිනිස්සුන්ට දීලා තියෙන සහන කප්පාදු නොකර IMF එකත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද? රටම බලන් ඉන්න වෙලාවක සජබෙ ආර්ථික විශේෂඥයන් සමග සජිත් සිය ආර්ථික ප්‍රතිපත්තිය එළියට දායි! VIDEO & PHOTOS

Next Post

අපි කලින්ම කිව්වා! IMF කොන්දේසිවල අමාරුම දෙවැනි අදියර පටන් ගනී! මහබැංකුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පටන් ගනී! බිලියන ගණනක ණය කපා හැරීමක් වෙයිද? අලුත් අර්බූදයක් මතුවෙයිද?

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.