අරගලයේදී දිවිපිදූ ජනතාව සිහි කරමින් අද සවස යළිත් අරගලකරුවන් පිරිසක් ගෝල්ෆේස් පිටියට පැමිණ උද්ඝෝෂණය කළ ආකාරයක් දැක ගත හැකි විය.
මෙහිදී පොලිසිය මෙම උද්ඝෝෂණය සමීපව නිරීක්ෂණය කරමින් සිටින ආකාරයද දැකගත හැකි විය.

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.