අද (31) පස්වරු 04.15ට වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නිවේදනයට අනුව අද දිනය තුළ ආසාදිතයින් 20 දෙනකු හදුනාගෙන තිබේ.
ඒ අනුව නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව142ක දක්වා ඉහළ ගොස් තිබේ.
වෛරසය ආසාදිතව අයි.ඩී.එච් සහ මුල්ලේරියාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් දෙදෙනෙකු අද සුවය ලබා එම රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.











