• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අද සජබෙන් 20ක් ආණ්ඩුවට යනවා.. 40ක් යනවා කියලා දවස් ගාණක් තිස්සේ සමාජ මාධ්‍යවල දාපු මහා පචය අද පාර්ලිමේන්තුවේදී පච වෙලාම වෙයි! කවුරුවත්ම ගියේ නෑ!

April 4, 2023
in Exclusive
Reading Time: 14 mins read
A A
අද සජබෙන් 20ක් ආණ්ඩුවට යනවා.. 40ක් යනවා කියලා දවස් ගාණක් තිස්සේ සමාජ මාධ්‍යවල දාපු මහා පචය අද පාර්ලිමේන්තුවේදී පච වෙලාම වෙයි! කවුරුවත්ම ගියේ නෑ!
Share on WhatsAppShare on Facebook

සී නිව්ස් පුවත!

ලීඩර් කියපු කතාව!

නෙත් කියපු කතාව!

මව්බිම දාපු ප්‍රවෘත්තිය!

සීනිව්ස් දාපු කතාව!

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 20ක්, 40්ක් අද දින ආණ්ඩුවට එක් වන බවට පසුගිය දින කිහිපය පුරාම සමාජ මාධ්‍ය ජාලාවල පුවත් පළ කොට තිබුණද ඒ සියලු පුවත් අසත්‍ය බව අද දිනයේදී දැකගන්නට ලැබීණ.

පසුගිය දින කිහිපයේදී නෙත් නිව්ස්, මව්බිම, දී ලීඩර්, සී නිවිස් වැනි වෙබ් අඩවි දිගින් දිගටම පුවත් පළ කරමින් කියා සිටියේ සජබ මන්ත්‍රීවරුන් 40කට ආසන්න පිරිසක් අද දිනයේදී ආණ්ඩුවට එකතු වීමට සූදානමින් සිටින බවකි.

කෙසේවෙතත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ද මාධ්‍ය හමුවලදී සදහන් කර සිටියේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවට එක්වන්නේ නම් ලක්ෂ 2000ක් දෙන බවට විවිධ පාර්ශ්වවලින් යෝජනා ඉදිරිපත්ව ඇති බවකි.

මීට අමතරව අද දිනයේදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සහ ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ පවුලට අයත් ඩේලිමිරර් පුවත්පතද සිය මුල් පුවත මගින් සම්පූර්ණ අසත්‍ය ප්‍රවෘත්තියක් පළ කිරීමට පියවර ගෙන තිබිණ.

එම පුවත අසත්‍යයක් බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න මහතාද පසුව ට්විටර් පණිවුඩ තබමින් අවධාරණය කොට තිබිණ.

අද ‌දින ඩේලිමිරර් පුවත්පත සිය මුල්පුවත මගින් වාර්තා කොට ඇත්තේ සජබ ජ්‍යෙෂ්ඨයන් තිදෙනකු වන හර්ෂ ද සිල්වා, කබීර් හෂීම් සහ ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන් ජනාධිපතිවරයා සමග එක්වීමට නියමිතව ඇති බවත්, හර්ෂ ද සිල්වා මහතාට ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ අමාත්‍ය ධූරය හිමිවීමට නියමිතව ඇති බවත්ය.

ඉරාන් වික්‍රමරත්න මහතා අමාත්‍ය ධූරයක් ඉල්ලා නැති බවත්, කබීර් හෂීම් මහතාට ලබා දෙන අමාත්‍ය ධූරය පිළිබදව තවමත් සාකච්ඡා වෙමින් පවතින බවත් එම පුවතේ සදහන්ය.

එමෙන්ම ඊයේ රාත්‍රියේ සජිත් ප්‍රේමදාස මහතා තලවතුගොඩ ඉම්පීරියල් මොනාක් හෝටලයේදී සිය මන්ත්‍රීවරුන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබා දී ඇති බවත්, එහිදී ආණ්ඩුවට එක් නොවන ලෙසට ආයාචනා කොට ඇති බවත් එම පුවතේ සදහන් වේ.

මෙම පුවත ලියා ඇත්තේ ජමිලා හුසේන් නැමැති මාධ්‍යවේදිනියක විසිනි.

කෙසේවෙතත් අද පෙරවරුවේම මෙම අසත්‍ය පුවතට ප්‍රතිචාර දැක්වීමට විපක්ෂනායකවරයාත්. හර්ෂ ද සිල්වා මහතාත් පියවර ගෙන තිබිණ.

ඒ අනුව ට්විටර් පණිවුඩයක් තබමින් විපක්ෂනායකවරයා සදහන් කොට ඇත්තේ සැබෑ මාධ්‍යකරණයේ නියැලීමට ඊළග වතාවේ හෝ උත්සාහ කරන ලෙසටය.

හර්ෂ ද සිල්වා මහතා සදහන් කොට ඇත්තේ ඩේලිමිරර් පුවත්පත තමන්ටත් වඩා හොදින් තමන්ගේ පෞද්ගලික ජීවිතය පිළිබදව දැන සිටිනා බව පෙනෙන්නට ඇති බවත්, මෙම පුවත සම්පූර්ණයෙන්ම හිතලුවක් බවත්ය.

සජිත් තැබූ ට්විටර් සටහන!

Sounds more like @Dailymirror_SL losing its grip on being relevant. Try real journalism next time. https://t.co/gqYzE1SGbk

— Sajith Premadasa (@sajithpremadasa) April 4, 2023

හර්ෂ තැබූ ට්විටර් සටහන!

Looks like the @Dailymirror_SL knows more about my life than myself. Yes, I said reforms are essential and current #SriLanka plan w @IMFLive is similar to our Blueprint except for their total lack of focus on social safety nets. But all of this stuff is pure conjecture 😁 pic.twitter.com/PTFVJf2M09

— Harsha de Silva (@HarshadeSilvaMP) April 4, 2023

‌ඩේලිමිරර් බොරුව ලංකාසීනිව්ස් අද දාලා තිබ්බ හැටි!

SendShareShare
Previous Post

රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත බයික් එකෙන් පුත්තලමේ ගෙවල්වලටම ගිහින් නොමිලේ ලිතක් දෙයි! PHOTOS

Next Post

අද ඉඳන් තෙල් කෝටාව ඉහළට! අවුරුද්දට එහේ මෙහේ යන්න දැන් පුළුවන්!

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Uncategorized

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කිරීමට ද විවිධ පාර්ශ්ව බනින බවත් තමාට සහ පක්ෂයට ලැබෙන මුදල් උපයෝගී කර...

Read more
බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.