කොළඹ විශ්වවිද්‍යාලය අසළ අද (08) සවස පැවැති සරසවි සිසු විරෝධතාවට පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළා.
එහිදී පාසල් නිමවී නිවෙස් බලා යමින් සිටි දරුවන් පිරිසක් සහ ඔවුන්ගේ මවුපියන්ද එම කඳුළු ගෑස් ප්‍රහාරවලට ලක්ව ඇති අයුරු දැක්වෙන වීඩියෝ කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍යවල හුවමාරු වෙමින් ඇත.
පහත දැක්වෙන්නේ එම දර්ශනයි.










