ජාත්‍යන්තර දූෂණ විරෝධි දිනය වෙනුවෙන් අල්ලස් හා දූශන විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේ අද දින උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්විණ. 'ක්‍රමය දූෂිතයි! පාලනය දූෂිතයි! නිලධාරීන් දූෂිතයි! "රටම දූෂිතයි!' යන මැයෙන් මෙම විරෝධතාව පැවැත්විණ.