කොරෝනා වයිරසය ලංකාවේ පැතිර යාම ආරම්භ වූ දින සිට වාර්තා වූ වැඩිම කොරෝනා මරණ ප්‍රමාණය අද (05) දිනයේදී වාර්තා විය.
ඒ අනුව තවත් කොවිඩ් මරණ 05ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට සුළු මොහොතකට පෙර තහවුරු කළේය.
ඒ අනුව සමස්ත කොරෝනා මරණ ප්‍රමාණය 29 දක්වා ඉහළ ගොස් ඇත.










