• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අතරමං වෙලා හිටපු කතරගම අසරණ දරුවන්ට IT උගන්වලා කතරගම ලංකාවේ හොඳම IT නගරය කරන්න යන කෝටිපති ධම්මික පෙරේරා! දරුවන් 1000ක් ඉගෙන ගන්න පරිගණක 48ක සුපිරි පරිගණක විද්‍යාගාරයක්! VIDEO

March 21, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
අතරමං වෙලා හිටපු කතරගම අසරණ දරුවන්ට IT උගන්වලා කතරගම ලංකාවේ හොඳම IT නගරය කරන්න යන කෝටිපති ධම්මික පෙරේරා! දරුවන් 1000ක් ඉගෙන ගන්න පරිගණක 48ක සුපිරි පරිගණක විද්‍යාගාරයක්! VIDEO
Share on WhatsAppShare on Facebook

2022 වසරේ කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සිරිත් පරිදි කතරගම දේවාලයට පැමිණෙන්නේ හාස්කම් සපිරි කතරගම දෙවියන් සහ දෙවොල වැදපුදාගැනීම සදහාය.

එහිදී කතරගම දේවලායේ නිලමේ තැන්පත් දිශාන් ගුණසේකර මහතා ධම්මික පෙරේරා මහතාගෙන් එක් ඉල්ලීමක් කිරීමට පියවර ගෙන තිබිණ.

ඒ, කොරෝනා සමයේදී කතරගම සිසුදරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම හේතුකොටගෙන දරුවන්ගේ තාක්ෂණික අධ්‍යාපනය නැංවීම උදෙසා දේවාලය විසින් පවත්වාගෙන යන පරිගණක විද්‍යාගාරය නැරඹීමට පැමිණෙන ලෙසය. මෙම පරිගණක විද්‍යාගාරය ධම්මික පෙරේරා මහතාට අයත් DP EDUCATION හා අනුබද්ධව පවත්වාගෙන ගිය ආයතනයකි.

මෙම විද්‍යාගාරය කතරගම සිටින මල් විකුණමින් එදිනෙදා ආදායම් සොයාගන්නා අසරණ දෙමව්පියන්ගේ දරුවන් වෙනුවෙන් ආරම්භ කිරීමට එදා දිෂාන් ගුණසේකර මහතා පියවර ගෙන තිබිණ.

ඒ අනුව ධම්මික ‌පෙරේරා මහතාද ආරාධනාවට අනුව එම පරිගණක විද්‍යාගාරය බැලීමට යාමේදී ඔහුට දැකගත හැකිවන්නේ දේවාලය විසින් පවත්වාගෙන යන පරිගණක 10කින් යුත් කුඩා පරිගණක විද්‍යාගාරයකි. එය දැකීමෙන් මහත් සේ කනගාටුවට පත්වන ධම්මික පෙරේරා මහතා එදින රාත්‍රියේ සිටම මෙම විද්‍යාගාරය දියුණු කිරීමට හැකි සෑම කටයුත්තක්ම සිදු කළේය.

ඒ අනුව DP EDUCATION යටතේ ඇති DP CODING පාසල සමග මෙම විද්‍යාගාරය ඒකාබද්ධ කළ ධම්මික පෙරේරා මහතා ඉතා කෙටි කාලයක් ඇතුළත පරිගණක 48කින් යුත් නවීන විද්‍යාගාරයක් බවට එය පත් කිරීමට සමත් විය.

ඒ අනුව අද වනවිට එහි කතරගම සිටින දරුවන් 4000න් දරුවන් 1000ක්ම අධ්‍යාපනය ලැබීම සුවිශේෂ කාරණයකි.

එමෙන්ම මෙම විද්‍යාගාරයෙන් IT දැනුම ලබා ගන්නා දරුවන්ට මොරටුව විශ්වවිද්‍යාලයේ නොමිලේම අධ්‍යාපනය ලැබිය හැකි වාතාවරණයද ධම්මික පෙරේරා මහතා විසින් සකස් කොට අවසන්ය.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ කතරගම දේවාලයේ දිශාන් ගුණසේකර නිලමේතුමා කියා සිටියේ නුදුරේදීම කතරගම යනු ලංකාවේ හොදම IT නගරය බවට පත්වනු නොඅනුමාන යැයි කියාය.

SendShareShare
Previous Post

මැතිවරණ කොමිසමට අත තිබ්බා! අධිකරණයට අත තිබ්බා! ඊළඟට අත තියන්නේ මාධ්‍යයට! රනිල් ඔක්කොම බුල්ඩෝසර් කරන්නයි හදන්නේ! මේක සියලු එකතු වෙලා සටන් කළ යුතු වෙලාවක්! පුරවැසියෙක් වෙනවද? යටත්වැසියෙක් වෙනවද? තීන්දුව ඔබ අතේ! ඩලස්ගෙන් සැර කතාවක්! VIDEO

Next Post

කව්රුත් ආදරය කරන නිළිය සුසන්තා චන්ද්‍රමාලිගේ ගෙදරට සජිත් ‌බෙහෙත් අරන් ගිය කතාවේ කවුරුත් නොදත් රහස් කතාව එළියට එයි! VIDEO

MORE NEWS

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දෙමළ කතාකරන ජනතාව මුහුණදෙන පොදු ගැටලු සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට තීරණය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ 6ක නායකයින් සහ...

Read more
අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper