• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අග්ගබෝධි රජ්ජුරුවන්ගේ කුට්ටම් පොකුණ කිඹුලෙක් අයිති කරගෙන!

February 4, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
අග්ගබෝධි රජ්ජුරුවන්ගේ කුට්ටම් පොකුණ කිඹුලෙක් අයිති කරගෙන!
Share on WhatsAppShare on Facebook

අනුරාධපුර පූජා නගරයේ පිහිටි කුට්ටම් පොකුණ සහ එම අවට ප්‍රදේශයේ සැරිසරන කිඹුලෙකු හේතුවෙන් වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට දැඩි අවදානමක් පවතින බව ප්‍රදේශවාසීන් පවසයි.

අඩි 5 ක් පමණ දිගැති මෙම කිඹුලා වැඩිවශයෙන් කුට්ටම් පොකුණට වී සිටින බවත් වන්දනාවේ පැමිණෙන පිරිස් අතර සිටින කුඩා දරුවන් එම පොකුණේ මත්ස්‍යයින්ට ආහාර දැමීමට කටයුතු කිරීම හේතුවෙන් එම දරුවන් දැඩි අවදානමකට ලක්වන බව ද ප්‍රදේශවාසීන් පවසයි.

කුට්ටම් පොකුණ ප්‍රදේශයේ සිටින කඩ හිමියන් විසින් මෙම කිඹුලා පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත දන්නවා ඇති බවත් ඒ අනුව අවස්ථා කිහිපයකදී එම නිලධාරීන් මෙම ස්ථානයට පැමිණිය ද කිඹුලා අල්ලා ගැනීමට නොහැකි වූ බව ද එම ප්‍රදේශවාසීන් පවසයි.

ඔවුන් පවසන්නේ මෙම කිඹුලගෙන් ප්‍රදේශයට පැමිණෙන බැතිමතුන්ට ජීවිත හානියක් සිදුවීමට පෙර වෙනත් ස්ථානයකට ගෙනයාමට කටයුතු කරන ලෙස ද ප්‍රදේශවාසීන් හා කඩ හිමියන් පවසයි.

මෙම කුට්ටම් පොකුණේ කිඹුලෙකු සිටින බවට දැන්වීම් පුවරුවක් ප්‍රදර්ශනය කර තිබුණද ඒ පිළිබඳ කිසිදු තැකීමකින් තොරව ඇතැම් බැතිමතුන් එම පොකුනේ මත්ස්‍යයින්ට ආහාර දැමීමට යොමු වන ආකාරය දක්නට ලැබේ.

නාන පොකුණු සඳහා පුරාණ ශ්‍රී ලංකාවේ පෙන්විය හැකි එක් උදාහරණයක් නම් කුට්ටම් පොකුණයි. මෙය අනුරාධපුර යුගයේ ක්‍රි.ව. 569-571 පළමු වැනි අග්ගබෝධි රජු විසින් කරන ලද්දකි. මෙය සිංහලයන්ගේ වාරි ඉංජිනේරු ශිල්පයේ ද, වාස්තු විද්‍යාත්මක ක්‍රමවල ද සුවිශේෂී අග්‍ර ඵලයක් ලෙස සළකනු ලැබේ.

SendShareShare
Previous Post

ඉවසුම් සහගතව නව ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට දායක වෙන්න! ජනාධිපතිගෙන් නිදහස් දින පණිවුඩයක්!

Next Post

සමාජ මාධ්‍ය කළඹන වීඩියෝවක් ගැන ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! VIDEO

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper