කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය අසල පැවැති විරෝධතාවට සහභාගි වූ අවස්ථාවේ එල්ල කරන ලද කඳුළු ගෑස් ප්‍රහාරයකට ලක්ව අභාවප්‍රාප්ත වූ මහව, දළදාගම පදිංචිව සිටි ඩී. එම්. ජාලිය දිසානායක මහතාගේ නිවසට ගොස් ඒ මහතාගේ පවුලේ තත්ත්වය පිළිබඳව විමසා බැලීය.
ඉන් අනතුරුව එම පවුලේ ඉදිරි කටයුතු වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක් ද සිදු කරනු ලැබීය.
දිසානායක මහතාගේ පවුලේ ඉදිරි සුබසාධන කටයුතු වෙනුවෙන් ද හැකි පමණ දායක වන බවට විපක්ෂ නායකතුමා සහතික විය.