• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඊජිප්තුවේ COP 27 සමුලුවට ටෲඩෝ-මෝඩි-ජින්පින්ග්-සුනාක් ඇතුලු ප්‍රබල රාජ්‍ය නායකයන් රැසක් එන්නෙ නෑ! රනිල් හෙට යනවා!

November 5, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ඊජිප්තුවේ COP 27 සමුලුවට ටෲඩෝ-මෝඩි-ජින්පින්ග්-සුනාක් ඇතුලු ප්‍රබල රාජ්‍ය නායකයන් රැසක් එන්නෙ නෑ! රනිල් හෙට යනවා!
Share on WhatsAppShare on Facebook

ලබන සදුදා සහ අගහරුවාදා දිනවල ඊජිප්තුවේ පැවැත්වීමට නියමිත cop 27 දේශගුණික විපර්යාස සමුලුව සදහා ලොව ප්‍රධාන පෙළේ රාජ්‍ය නායකයන් රැසක් සහභාගී නොවන බව මේ වනවිට තහවුරු කොට ඇත.

ඒ අතර කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි සහ චීන ජනාධිපති ෂී ජින්පින්ද සිටිති.

කෙසේවෙතත් යුරෝපා කලාපයේ රාජ්‍ය නායකයන් ඊට සහභාගී වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

පසුගිය සතියේ බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනාක්ද පවසා සිටියේ රටේ පවතින ආර්ථික ගැටලු හේතුවෙන් හෙතෙම ඊට සහභාගී නොවන බවකි.

ආර්ජන්ටිනා, ජපාන, දකුණු කොරියා, මෙක්සිකෝ සහ තුර්කි නායකයන්ද ඊට සහභාගී නැත. ඉන්දුනීසියාව උප ජනාධිපති මට්ටමින් නියෝජනය කරනු ඇත.

මීට අමතරව රුසියානු ජනාධිපති වැල්දිමීර් පුටින්ද ඊට සහභාගී නොවේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට දිනයේදී ඊට සහභාගී වීමට දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

SendShareShare
Previous Post

ලංකාව ගෙදර එන ගමන් ඔස්ට්‍රේලියාවත් ගෙදරම යවයි! එංගලන්තය සෙමිෆයිනල් සෙට් වෙයි!

Next Post

මාලදිවයිනේ ඉඳන් අම්බලන්තොටට ආපු අනුර දෙවෙනි දා කොටුවේ උද්ඝෝෂණය මග හැරපු හේතුව මෙන්න කියනවා! (VIDEO)

MORE NEWS

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

Load More
අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඇමෙරිකානු එක්සත් ජනපද House Democracy Partnership (HDP) හි දූත පිරිසක් අතර සුවිශේෂ හමුවක් අද...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper