මාර්ග සංවර්ධන කටයුතු සිදු කෙරෙන ස්ථානවල මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මාර්ග සංඥා, ආරක්ෂිත ලාම්පු, අනතුරු හඟවන විදුලි ලාම්පු, වහාම සවි කරන ලෙස මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව් ප්‍රේමසිරි මහතාට, මාර්ග අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ මහතාට, මාර්ග...
Read moreපරාක්‍රම සමුද්‍රයේ රළපනාව මත ඉදිකිරීමට නියමිත ඇවිදින මංතීරුව ඉදිකළ යුතු බව පොළොන්නරුව තරුණ එකමුතුව පෙන්වා දෙයි. පරාක්‍රම සමුද්‍රය සුරැකීම ව්‍යාපාරය අවධාරණය කළේ, වටිනා ජාතික සම්පතක් විනාශ කිරීමට ඉඩ නොදෙන බවයි. ඊයේ (19) පෙරවරුවේ පොළොන්නරුව තරුණ එකමුතුව නමින් පිරිසක් පරාක්‍රම සමුද්‍රයේ...
Read moreමහින්ද රාජපක්ෂ මහතා යනු රටක් ආදරය කළ දේශපාලන චරිතයක් බවත්, එදා කාන්තාවන් දරුවන් මහින්ද මහතාගේ අත ඇල්ලීමට පොරකෑ බවත්, එහෙත් අද ඉතාලියට ගිය ගමනේදී ශ්‍රී ලාංකිකයන් මහින්ද මහතාට හූ තැබූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය. මහින්ද මහතා යනු එසේ...
Read moreඑක්සත් ස්වයං රැකියා වෙළෙඳ සංගමයේ සභාපති චාල්ස් ප්‍රදීප් මහතා ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට අද(19) දහවල් විරෝධතාවක නිරත වීම හේතුවෙන් ය. මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමට එරෙහිව එය සංවිධානය කර තිබුණි. කොටුව පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගනු...
Read moreගුරු විදුහල්පති වැටුප් විෂමතා අරගලයට සාධාරණ විසඳුමක් ලබාදී රටේ දරුවන්ගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කිරීමට කටයුතු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් කරයි. රජයේ අදූරදර්ශීභාවය හේතුවෙන් දශක ගණනාවක් භුක්ති විඳි නිදහස් අධ්‍යාපන වරප්‍රසාදයෙන් දිළිඳු දරුවන්ගෙන් බැහැර කෙරෙමින් පවතින...
Read moreඖෂධ නියාමන අධිකාරිය අති දූෂිත ස්ථානයක් බවත්, එහි කාර්යාල කාර්ය සහායකයන් පවා පැමිණෙන්නේ බීඑම්ඩබ්ලිව් රථවලින් බවත් පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ පැවසූහ. එහි ඇති ලිපිගොනුවක් පවා එහෙට මෙහෙට කිරීමට ලක්ෂ 5ක මුදලක් ගන්නා බවත් උන්වහන්සේ කීහ. ආනන්ද සාගර හිමි අද දිනයේදී...
Read more‘සර් එක්ක සෙල්ලම් බෑ…’ මේ දවස්වල සෝෂල් මීඩියාවල නැගල යන පෝස්ට් එක මේකය. සර් එක්ක සෙල්ලම් බෑ කියන වචන පේළියත් එක්ක හිනාවෙන මුහුණක් දාලා කවුරු හරි මේ පෝස්ට් එක සෝෂල් මීඩියාවලට දාලා තිබුණේ ලොහාන් රත්වත්තේ සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන...
Read more-ඉතාලියේ හිටපු මහින්දට යකා නැගලා! -බැසිල් මූල්‍ය අරමුදලට අත වනයි! -සජිත් අනුරට උත්තර නොදෙන්න තීන්දු කළ හේතුව - ජීඑස්පීත් නැතිවෙයිද? ලොහාන්රටමහොල්ලයි පසුගිය සතියේ ආණ්ඩුවත්, දේශපාලනයත්, රටත් එකවර දෙදරුම් කෑ සිදුවීම බවට පත්වූයේ වෙන කිසිවක් නොව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා...
Read moreආගම් අතර බේද ඇති කිරීමේ කුමන්ත්‍රණයක් යළිත් ක්‍රියාත්මක වෙමින් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සදහන් කරයි. ඒ මහතා පෙන්වා දෙන්නේ හිටිහැටියේ ප්‍රහාර එල්ල වන බවට ඊමේල් පණිවුඩ හුවමාරු වීම, අත්බෝම්බ මතුවීම සහ හිටිහැටියේ විවිධ...
Read moreතමන් ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය ඔස්සේ මිලියන 3600ක, එනම් රුපියල් බිලියන 3.6ක 'ස්මාර්ට්' පින්කමක් සිදුකරගන්නා බව ලංකාවේ අංක එකේ කෝටිපතියා වන ධම්මික පෙරේරා මහතා පවසයි. මේ වන විට DP EDUCATION ක්‍රමය හරහා ලක්ෂ සංඛ්‍යාත සිසු ප්‍රමාණයකට නොමිලේ අධ්‍යාපනය ලබා දන බවද...
Read moreඅමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.