Friday, July 24, 2026
 

Uncategorized

යුරෝපා කොමිසම කොළඹදී දෙමළ සන්ධානය මුණගැහෙයි!

ආණ්ඩුව 2017දී ජාත්‍යන්තරයට පොරොන්දු වූ පරිදි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කළ යුතු බව දෙමළ ජාතික සන්ධානය මේ දිනවල දිවයිනට පැමිණ සිටින යුරෝපා සංගම් නියෝජිතයන් හමුවේ පෙන්වා දී ඇත. මෙම සාකච්ජා ඊයේ කොළඹ සම්බන්ධන් මහතාගේ නිවසේ පැවැති සාකච්ජාවකදී මේ බව ඔවුන්...

Read more
පුදුමයි ඒත් ඇත්තයි! මේ වෙන්නේ මොකද්ද? (VIDEO)

කිතුනු දේවස්ථාන ඉලක්ක කරගනිමින් නැවත වතාවක් යම්කිසි ප්‍රහාරයක් සිදුවිය හැකි බවට තොරතුරක් වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බෝපිටිය සාන්ත නිකුලා දේවස්ථානය දැනුවත් කර තිබේ. මීසම් සේවක පියතුමන් මීසම් ගෘහයේ නොමැති අවස්ථාවක ඊයේ (28) දිනයේ පැමිණ බෝපිටිය සාන්ත...

Read more
චීනුන්ගේ කොළඹ බලය!

 චීන ජාතිකයෙකුගේ අධීක්ෂණය යටතේ පැමිණි පිරිසක් අද (28) පස්වරුවේ කොළඹ කොටුවේ පිහිටි ඇවිදින මං තීරුවක් වසා දමා තිබේ. මහලේකම් කාර්යාල දුම්රිය ස්ථානයේ සිට කොළඹ වරාය පිවිසුම් දොරටුව ආසන්නය දක්වා ඉදිකර ඇති ඇවිදින මංතීරුව මෙලෙස වසා දැමුවේ රේගු මූලස්ථානය ආසන්නයේදී ය....

Read more
යුරෝපා කමිටුව විපක්ෂනායක හමුවෙයි! රටේ මිනිස්සු වෙනුවෙන් ජීඑස්පී ප්ලස් නැති කරන්න එපා! සජිත් ආපු අයට කෙළින්ම කියලා! (VIDEO)

යුරෝපා කමිටුව හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දිනයේදී විශේෂ සාකච්ජාවක් පැවැත්වී තිබේ. මෙහිදී විපක්ෂනායකවරයා යුරෝපා කොමිසමේ සාමාජිකයන්ට දැනුම් දී ඇත්තේ රටේ ජනතාව වෙනුවෙන් ‌ජීඑස්පිී ප්ලස් සහනය තවදුරටත් ලංකාවට ලබා දෙන ලෙසය. මානව හිමිකම් ප්‍රශ්න සම්බන්ධයෙන් ලංකා ආණ්ඩුවට බලපෑම්...

Read more
සහල් සටනින් ආණ්ඩුව පරාද වී ඩඩ්ලි දිනුවද? (VIDEO)

සහල් වර්ග තුනක් සඳහා නව සිල්ලර මිල නිවේදනය කිරීමට මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමය පියවර ගෙන තිබේ. ඒ අනුව නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රු 115ක්, සම්බා සහල් කිලෝවක් රු 140ක් සහ කිරී සම්බා කිලෝවක් රු 165කට අලෙවි කිරීමට...

Read more
20ට එරෙහිව පළමු නඩුව වැටෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තිය යටතේ සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බව පවසමින් ඕක් ස්ට්‍රීට් සමාගම විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට සහ පොලිසියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට හමුවේ පෙස්සමක් ගොනු කොට ඇත. නිශ්චල දේපල ආයෝජකයෙකු සහ සංවර්ධකයෙකු වන ලංකා රියල්ටි...

Read more
නෝර්වේ පාර්ලිමේන්තුවට ගිය යාපනේ කෙල්ල ගෝඨා මුණගැහෙන්න සූදානම්!

ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කරන්නැයි තමන් නෝර්වේජියාවේ නව ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බව කම්සි ගුනරත්නම් මහත්මිය පවසයි. ශ්‍රී ලාංකේය සම්භාවයක් ඇති කම්සි ගුනරත්නම් මහත්මිය නෝර්වේජියානු පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති අතර විඩියෝ තාක්ෂණය ඔස්සේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය ඒ බව...

Read more
එනවා.. එනවා… පාකිස්තානෙන් හාල් එනවා…!

සහල් සඳහා පැවති පාලන මිල ඉවත් කිරීමටත්, සහල් ආනයනයට වෙළෙඳ අමාත්‍යවරයාට අවසර දීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ඒ අනුව සහල් සම්බ්න්ධයෙන් වූ උපරිම සිල්ලර සහ තොග මිල නියම කරමින් නිකුත් කරන ලද ගැසට්...

Read more
සොයිසා රෝහලේ අලුත උපන් බිළිඳුන් 70කට කොරෝනා!

සෑම දරුවෙකුටම උපතේදී ජාතික හැඳුනුම්පත් අංකයක් නිකුත් කිරීම අවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමය පෙන්වා දෙන්නේ, ළමා අයිතිවාසිකම් හා සමාජ ආරක්ෂණය තහවුරු කිරීම සඳහා එය යෝජනා කරන බවය.  දරුවන් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සඳහා සෞඛ්‍ය සේවා...

Read more
මහමොළකරුවන් අහපු වෙලාවෙ ඉඳන් ආණ්ඩුවේ මොළේ දන්න පටන් අරන් (VIDEO)

කාබනික පොහොර ගෙන්වීම සම්බන්ධයෙන් තමන් මීට පෙර එවූ ලිපියට කිසිදු පිළිතුරක් නොලැබීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න මහත්මිය විසින් නැවතත් වතාවක් කෘෂීකර්ම අමාත්‍යංශ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා වෙත ලිපියක් යොමු කොට ඇත. එම ලිපිය මගින් වත්මන් පොහොර ප්‍රතිපත්තිය...

Read more
Page 22 of 183 1 21 22 23 183