Wednesday, July 22, 2026
 

Uncategorized

වෙනස් වුණේ ඡන්ද පත්‍රිකා බෙදන දිනය මිස තැපැල් ඡන්ද තියන දිනය නෙමෙයි! මහාචාර්ය ජී.එල්. නීතිය පහදයි!

X-press Pearl නෞකාවෙන් සිදුවූ විනාශයට අප රටට ලැබීමට තිබූ වන්දි මුදල වැළැක්වීම සඳහා ලබා ගත්තා යැයි කියන අල්ලස් මුදල වාර්ෂික අයවැයෙන් සෞඛ්‍යයට වෙන් කරන මුදල් ප්‍රමාණයට සමාන බවත්, එම විපත පිළිබඳව පාර්ලිමේන්තු විවාදය ලබානොදීමට ආණ්ඩුවෙන් නොයෙකුත් උපක්‍රම ගත්තද විපක්ෂය විසින්...

Read more
රනිල් දන්න බී.ආර්.ෂෙනෝයි සහ අපි නොදන්න බී.ආර්.ෂෙනෝයි…

දේශපාලන විශ්ලේෂක ආචාර්ය දයාන් ජයතිලක මහතා ‘නිදහස ජනතා සභාවේ’ මහනුවර පැවති මැයි දින සැමරුම් උත්සව වේදිකාවේදී ඉතා සාරවත් කතාවක් සිදුකළේය. එහිදී ආණ්ඩුවේ වත්මන් වැඩපිළිවෙළ පරාජයට පත්කිරීම සඳහා විපක්ෂය දැවැන්ත වැඩපිළිවෙළක් දියත් කළ යුතු බවත් ජයතිලක මහතා පෙන්වා දුන්නේය. ජයතිලක මහතාගේ...

Read more
රත්මලාන හොල්ලගෙන ඉන්න කුඩු අංජු ප්‍රංශයේදී අල්ලයි! කිසිම පත්තරයක නොගිය-මව්රට විතරක් ලියපු අංජුගේ පාතාල ඉතිහාසය මෙන්න!

සිය බිරියට කළ පහරදීමක් මුල්කරගෙන ප්‍රංශ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිංහාර අමල් ශාමින් ද සිල්වා හෙවත් ගොනාකෝවිලේ කුඩු අංජු නමැති පාතාලයේ ප්‍රබලයාව මෙරටට ගෙන්වා ගැනීමට මේ වන විට ශ්‍රී ලංකා පොලිසිය ජාත්‍යන්තර පොලිසිය සමඟ අදහස් හුවමාරුකර...

Read more
විනිවිදභාවය ඕනෑ! ලෝක බැංකුවේ උපසභාපති ලංකාවට දැනුම් දෙයි!

අවදානමට ලක්වූ කණ්ඩායම් ආරක්ෂා කිරීම ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කරණු ලබන ප්‍රතිස්ංස්කරණ ඇතුලු සියලු කාරණා සාර්ථකවීමට නම් විනිවිදභාවයකින් යුතුව එය සිදුකළ යුතු බව දකුණු ආසියාව පිළිබඳ ලෝක බැංකුවේ උප සභාපති මාර්ටින් රේසර් පවසනවා. වොෂින්ටනයේ පැවැත්වෙන ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක...

Read more
අලුත් අවුරුදු නැකැත් සීට්ටුව!

අද අප්‍රේල් මස 14වන සිකුරාදා අපර භාග 9.23ට සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වෙනවා. අද පූර්ව භාග 8.35 සිට අපර භාග 9.23 දක්වා පුණ්‍ය කාලය යි. අද අපර භාග 3.29ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි...

Read more
දියතලාව හමුදා කෑම්ප් එකේ 24 දෙනෙක් පන්නයි! මහා අපරාධයක්! කිසිම සමාවක් නෑ! හේතුව මෙන්න!

දියතලාව යුද හමුදා විද්‍යා පීඨයට පුහුණුවීම් සඳහා පැමිණි කැඩෙට් නිලධාරීන්ට අයිස්, හෂිස් හා ගංජා ආදි මත්ද්‍රව්‍ය අලෙවි කළ පුහුණු උපදේශකයන් හයදෙනකු හා මත්ද්‍රව්‍ය භාවිත කළ කැඩෙට් නිලධාරීන් දහඅට දෙනකු යුද හමුදාවෙන් නෙරපීමට තීරණය කර ඇත. දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ...

Read more
රුපියල බහින බැහිල්ලෙන් බෙහෙත් 20%කින් නගී!

Savorite Pharmaceuticals (Pvt) Ltd වෙතින් මිලදී ගන්නා නිෂ්පාදනවල ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් බරපතළ සැකයක් මතුව ඇති බව පවසමින් ඉන්දීය ණය සහනය (ICL) යටතේ පුද්ගලික ඉන්දියානු සැපයුම්කරුවෙකුගෙන් ඖෂධ ආනයනය කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවා ඇත. Savorite Pharmaceuticals (Pvt) Ltd සහ කෞසික්...

Read more

පසුගිය දිනෙක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අරගලය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට අරගලයට සක්‍රීයව සම්බන්ධ වී සිටි වසන්ත මුදලිගේ ප්‍රසිද්ධියේ පිළිතුරු ලබා දීමට පියවර ගත්තේය. පහත දැක්වෙන්නේ එම වීඩියෝවය. https://sinhala.mawratanews.lk/exclusive/%e0%b6%b8%e0%b7%84%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%80-%e0%b6%b8%e0%b7%94%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%89%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b6%bb-%e0%b6%b4%e0%b7%83/

Read more
ණයහිමියෝ අපිට නඩු දාලා! දැනටමත් ‌මේ අවුරුද්දේ ඩොලර් බිලියන 3ක ණයක් පැහැර හැරලා! ඩොලර් බිලියන 5 වසර ගණනක් ණය ගෙවන්න ඕන! ණය සල්ලි ලැබෙන්න කොච්චර කාලයක් යයිද? IMF ණය ගැන ‌ගොඩහේවා කව්රුත් නොදන්න කතා ගොඩක් කියයි!

තෙල් මිල අඩු කිරීම හරහා ආණ්ඩුව ජනතාවට සැබෑ සහනයක් ලබා දී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය. මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මේ වනවිට ලෝක

Read more
වරප්‍රසාදවලට මුවාවෙලා අධිකරණයට බලපෑම් කරන්න එපා! අධිකරණයට ඇඟිලි ගැසීම මේ පාර්ලිමේන්තුව තුළ සිදු කරන්න එපා! විපක්ෂනායක බරපතළ අනතුරක් ගැන පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරයි! VIDEO

රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ වැඩසටහනේදී උපාධිධාරීන් 465 දෙනකුට රැකියා නොලැබී යාමේ ගැටලුව සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දින ද පාර්ලිමේන්තුවේ දී හඬ නැගීය. මේ සම්බන්ධයෙන් මීට පෙර පාර්ලිමේන්තුවේ අවධානයට ලක් කළ සෑම අවස්ථාවකම අගමැතිවරයා සහ අධ්‍යාපන...

Read more
Page 11 of 184 1 10 11 12 184