Thursday, June 25, 2026
 

Exclusive

කෝ ‌මේ විමල්… ආ ‌මේ ඉන්නෙ…

පසුගිය දින කිහිපය පුරාම සමාජ මාධ්‍ය ජාලාවන්හි විමල් වීරවංශ මහතා සම්බන්ධයෙන් විවිධ පුවත් එහා ‌මෙහා වන ආකාරයක් දැකගන්නට තිබිණ. එහිදී ‌බොහේ ‌දෙනා විමසා සිටියේ ‌වෙනදා නිතරම එළිපහළියේ සිටින 'විමල් ‌කෝ..' යැයි කියාය. ඒ අනුව දැන් විමල් වීරවංශ අමාත්‍යවරයා එළියට පැමිණ...

Read more
කොරෝනා පරද්දන හැටි  චම්පික කියයි (VIDEO)

ඇදිරි නීතිය පනවා තිබියදී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සිය නිවෙසේ ‌දේශපාලන රැස්වීමක් පවත්වා ඇති බවට එල්ල වී ඇති ‌චෝදනාවක් සම්බන්ධයෙන් ‌පොලිසිය පරීක්ෂණ ආරම්භ ‌කොට ඇත. ඒ අනුව ඒ සම්බන්ධයෙන් ප‌ොලිසිය අද (29) දිනයේදී අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

Read more
මහ රෑ පාටි දැමූ කතාවට දහම් සිරිසේන වහාම උත්තර බඳී

ඇඳිරි නීතිය පනවා ඇති සමයේ කොළඹ ‌කේම්බ්‍රිජ් ‌පෙදෙසේ නිවෙස් ඉහළ මාලයේ සාදයක් පැවැත්වූ බවට 'සන්ඩේ ටයිම්ස්' පුවත්පතේ ‌ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී නාමිනී විජේදාස මහත්මිය කළ ‌චෝදනාවට වහාම පිළිතුරු බැඳීමට හිටපු ජනපති ‌මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා පියවර ‌ගෙන තිබේ. නාමිනී...

Read more
හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද  මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

කොරෝනා වයිරසය පැතිර යාම මුල් කරගෙන රටම භීතියට පත්ව සිටින ‌මොහොතක සහ ජනතාව ඒකරාශී වීම වැළැක්වීමේ අරමුණින් රටටම ඇදිරි නීතිය පනවා ඇති ‌‌මොහොතක හිටපු ජනාධිපති ‌මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා සිය ‌කොළඹ, ‌ක්‍මේබ්‍රිජ් ප්ලේස්හි පිහිටි සුවිසල් නිවෙසේ ඉහළම...

Read more
කොරෝනා අස්සෙත් CIDය වැඩ: පාස්කු ‌‌‌‌බෝම්බයේ  මහමොළයක් අල්ලයි

මඩකලපුව ප්‍රදේශයේ පිහිටි සියොන් දේවස්ථානයට ඉකුත් අප්‍රේල් 21 පාස්කු දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු මෙහෙයවූ ප්‍රධාන පුද්ගලයා අද (29) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මොහු කොළඹ, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර...

Read more
කොරෝනා අස්සේ ජ’පුර ‌සිසුවා ‘පැරලයිස්’

ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාල‌යේ පැවැති රාත්‍රී සාදයකදී ට්‍රැක්ටර් ‌රෝදයක් හිසට වැටුණේ යැයි කියන සිද්ධියකට ‌රෝහල් ගත කළ සිසුවාගේ සිරුරේ දකුණු ප්‍රදේශය වාරු ‌නොමැති බව වාර්තා ‌වේ. මේ වනවිටත් එම සිසුවා ‌කොළඹ ජාතික ‌රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. හිසට...

Read more
ගෝඨාගෙන් තවත් වැඩක්: කොරෝනා මට්ටු කරන ජපන් ‘එවිගන්’ දවස් ‌දෙකෙන් ලංකාවට එනවා

කොරෝනා වෛරසයට එරෙහිව ජපානය විසින් සොයාගත් ඖෂධය මෙරටට ගෙන්වීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ඇනවුමක් ලබාදී ඇත. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වි‍ශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සදහන් කළේ මෙරට තුළ ඖෂධ බෙදාහැරීමේ ක්‍රමවේදය විධිමත් කිරීම සඳහා මේ වනවිටත් සැලසුම්...

Read more
කොටිකාවත්තේ කනත්තට හදිසියේම දැඩි ආරක්ෂාවක් ‌දමයි

කොරෝනා ‌රෝගය වැළදීමෙන් අනතුරුව ලංකාවේ පළමු වරට මියගිය මාරවිල ප්‍ර‌දේශයේ පදිංචිව සිටි ඉලංගම්පේඩිගේ ධර්මසිරි ජනානන්ද (60) යන අයගේ ‌දේහය අද (29) දින දැඩි රැකවල් මධ්‍යයේ ‌කොටිකාවත්ත ‌පොදු සුසාන භූමියේදී ආදාහනය කරනු ලැබීය. ජාත්‍යන්තර ‌‌සෞඛ්‍ය ප්‍රමිතීන් මත ‌මෙම කටයුත්ත සිදු කිරීමට...

Read more
අන්තිමේ දයාසිරිත් යටත් ‌වෙයි

රටෙහි පවතින වර්තමාන තත්ත්වය පදනම් කරගෙන රුපියල් ලක්ෂ තිහක් පමණ වටිනාකමකින් යුක්ත විෂබීජ නාශක හා පිරිසිදුකාරක දියර කුරුණෑගල දිස්ත්‍රික් සියලුම පළාත් පාලන ආයතන සහ සියලුම රෝහල් සඳහා ප්‍රමාණවත් පරිදි බෙදා දීමට දයාසිරි ජයසේකර මහතා පියවර ‌ගෙන ඇත. එම ද්‍රව්‍ය ඊ‌යේ...

Read more
Page 4938 of 5065 1 4,937 4,938 4,939 5,065