පසුගිය දින කිහිපය පුරාම සමාජ මාධ්‍ය ජාලාවන්හි විමල් වීරවංශ මහතා සම්බන්ධයෙන් විවිධ පුවත් එහා මෙහා වන ආකාරයක් දැකගන්නට තිබිණ.
එහිදී බොහේ දෙනා විමසා සිටියේ වෙනදා නිතරම එළිපහළියේ සිටින ‘විමල් කෝ..’ යැයි කියාය.
ඒ අනුව දැන් විමල් වීරවංශ අමාත්‍යවරයා එළියට පැමිණ ඇති බවක් දැකගන්නට ඇති අතර ඒ, තම අමාත්‍යංශය හරහා රෝහල්වලට අවශ්‍ය අත්‍යවශ්‍ය සෞඛ්‍ය උපකරණ නිර්මාණය කිරීමට සහාය දැක්වීම හරහාය.










