පොල්පිතිගම සමූපාකාර නිලවරණයේදී සාමාජිකයන් 95ක් පත්කරගනිමින් සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂය ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත.Sri Lanka Latest News එහිදී මාලිමාවට හිමිව ඇත්තේ ආසන 30ක් පමණි.
Read moreලොව විශාලතම ජාත්‍යන්තර නාට්‍යය උළෙලක් ලෙස සැලකෙන නවදිල්ලි නාට්‍ය උළෙල හෙවත් ‘භාරත් රංග් මහෝත්සව්’ උළෙලෙහි ප්‍රදර්ශනය කිරීම සඳහා නාට්‍ය දහස් ගණනකින් කරන ලද තරගකාරී තෝරාගැනීමකින් අනතුරුව ශ්‍රී ලංකාවේ නාට්‍ය දෙකක් තෝරාගෙන ඇත. ඒ, බුද්ධික දමයන්තගේ ‘මට සිහිනයක් ඇත’ සහ චාමික...
Read moreදිට්වා' සුළි කුණාටුව සමඟ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් විශාල පිරිසකට නිවාස සහ දේපොළ අහිමි වී ඇති අතර, පීඩාවට පත් ජනතාව යළි නඟාසිටුවීම සහ රට යළි ගොඩනැගීම වෙනුවෙන් රජය Rebuilding Sri Lanka වැඩසටහන ආරම්භ කර තිබේ.Sri Lanka Latest News ඒ...
Read moreමාක්ස්වාදීන් යනු මෝඩයන් බව හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. Sri Lanka Latest News
Read moreයතුරුපැදියකින් ගමන්කරමින් සිටි කතෝලික පියතුමෙකුට පහරදුන්නැයි කියන සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් නිලධාරීන් 06 දෙනෙක් අත්අඩංගුවට ගත් බව ගම්පහ මූලස්ථාන පොලීසිය පවසනවා.Sri Lanka Latest News මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් සැරයන්වරු තිදෙනෙක් සහ කොස්තාපල්වරු තිදෙනෙක්....
Read moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂට අද (26දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටින ලෙස දැනුම් දී ඇත.Sri Lanka Latest News මේ අතර, කොළඹ මියුසියස් විදුහල අසල ඇති නිවෙසක් 2013.04.05 දිනැති ඔප්පුව මඟින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිය වන...
Read moreඅද (26) පෙරවරු 8.00 සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.Sri Lanka Latest News එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග 05ක් ඔස්සේ වර්ජනය ක්‍රියාත්මක කරන බවය. ඒ...
Read moreඅලුතින් ලියාපදිංචි කරන ලද යතුරුපැදි ඇතුළු රථ වාහන ලක්ෂ දෙකහමාරකට අධික සංඛ්‍යාවකට තවමත් අංක තහඩු නිකුත් කර නැතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.Sri Lanka Latest Newsදිගු කලක් අංක තහඩු සැපයූ ආයතනය සමග ඇති කරගෙන තිබූ...
Read moreශ්‍රී ලාංකේය කථානාද සිනමාවට වසර 79ක් සපිරීම සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව පිහිටුවා වසර 54ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කෙරුණු සුවිශේෂී ජාතික සැමරුම් උළෙල පසුගියදා (21) ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.Sri Lanka Latest Newsමෙම උළෙල හුදෙක් සංවත්සර සැමරුමකට...
Read moreඅප රට තුළ සත්ව හිංසනය වර්ධනය වන අවස්ථාවේ හිංසනය වෙනුවට සත්ව සම්පතට දයාව කරුණාව මෛත්‍රීය නිර්මාණය කරන මිනිසුන්ට මෙන්ම සතුන්ගේත් අයිතිවාසිකම් සම්බන්ධයෙන් අවදානය යොමුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News බොහෝ කාලයක් පුරා සත්ව හිංසනය වළක්වා සත්ව සුබසාධනය...
Read moreදෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45 සඳහා මෙවර...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.