විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (13) පැවති තරගයකදී සිම්බාබ්වේ හමුවේ ලකුණු 23ක පරාජයක් ලැබීමට ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායමට සිදුවිය.Sri Lanka Latest News ශ්‍රී ලංකාවද තරගවදින 'B' කාණ්ඩයේ තරගයක් ලෙස මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මෙහිදී සිම්බාබ්වෙන් හිමිවූ ලකුණු...
Read moreශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට ආසියානු සංවර්ධන බැංකුවේ අඛණ්ඩ සහාය ලබා දෙන බවත්, වසර ගණනාවක් තිස්සේ ගොඩනඟා ගත් ශක්තිමත් හවුල්කාරිත්වය මත පදනම්ව ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීමට අපේක්ෂා කරන බවත් ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) නව දේශීය අධ්‍යක්ෂ...
Read moreකොළඹ නාරාහේන්පිට අභයාරාමයේදී අති ගෞරවනීය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ මුණ ගැසීමට අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය.Sri Lanka Latest News එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් උන්වහන්සේ හමුවේ වත්මන් රජය විසින් බුදු දහමට සහ ගරුතර මහා...
Read moreපිළියන්දල කරදියාන කසළ අංගණයේ කාලයක සිට ක්‍රියාත්මක වූ බව කියන මහා පරිමාණ කසළ ජාවාරමක් නීතියේ රැහැනට හසුකර දීමට කැස්බෑව නගර සභාවේ සහ අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපතිවරුන් පසුගිය 10 වැනිදා සමත් වී තිබේ. Sri Lanka Latest News කැස්බෑව නගර සභාවට අයත්...
Read moreජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ විශ්‍රාමික සාමාන්‍යාධිකාරීවරයෙකු දූෂණ චෝදනා මත අල්ලස් කොමිසම විසින් ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News එම මණ්ඩලයේ සභාපතිවරයාගේ පරිහරණය සඳහා රජයේ වාහන දෙකක් යොදා තිබියදී එම මණ්ඩලය මගින් ක්‍රියාත්මක කර ඇති මහනුවර උතුර...
Read moreගල් අගුරු ගැටලුව ගැන 2026.01.10 පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළත් නිවැරදි ප්‍රතිචාර නොලැබුණු බවත් සාමානයෙන් ගල් අගුරු ගොඩබාන්නේ වාරකන් නොවන කාලයේ බවත් මේ කාලයේ ටෙන්ඩර් දාන්න ඕනි වුවත් එය අගොස්තු වනතුරු කල් ගියේ ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් දේශීය සහ ජාත්‍යන්තර...
Read moreහිටපු ජනාධිපතිවරුන් ඇතුළු රාජපක්ෂ පවුලේ සාමාජිකයන් විසින් උගන්ඩාවේ පමණක් නොව ඩුබායි සහ තවත් විදේශීය රටවල් කිහිපයක සඟවා ඇති බවට පැවසෙන කළු සල්ලි සහ වත්කම් පිළිබඳ විමර්ශන රජය විසින් අඛණ්ඩව සිදුකරගෙන යන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. Sri...
Read moreආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පද්ධතියේ ඇතිවූ තාක්ෂණික දෝෂය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි.Sri Lanka Latest News එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පාලක සහ මාධ්‍ය ප්‍රකාශක මහේෂ් කරුණාදාස මහතා පැවසුවේ මේ හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ දෙපාර්තමේන්තුවේ කටයුතු නැවත...
Read moreලක්විජය විදුලි බලාගාරය, ලංකා කෝල් සමාගම (LCC), ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය (CEB) සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ (PUCSL) නියෝජිතයන් ඊයේ (12) දින එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් පැවති යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටු...
Read moreබංග්ලාදේශ මහ මැතිවරණයෙන් BNP (Bangladesh Nationalist) පක්ෂය පාර්ලිමේන්තු ආසන 300න් 209ක් දිනාගැනීමට සමත්ව ඇති බව එරට මාධ්‍ය තහවුරු කරයි. Sri Lanka Latest News ඒ අනුව එම පක්ෂයේ නායක, හිටපු අගමැතිනි කලීඩා සියා පුත් තාරික් රහ්මාන් බංග්ලාදේශයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට...
Read moreනීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.