ඇමෙරිකා එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් "වෙබ්" කේලර් තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (පෙබ: 19) ශ්‍රී ලංකාවට පැමිණි බව මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර යි.Sri Lanka Latest News ඇමෙරිකා එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරීවරයා ලබන...
Read moreවර්තමානයේ බුදුදහමට හා මහා සංඝරත්නයට එල්ලවෙමින් පවතින බලපෑම් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමේ අරමුණින් මහා සඟ සමුළුවක් අද (20) පැවැත්වීමට නියමිතව තිබේ.Sri Lanka Latest News එම සමුළුව අද පස්වරු 2.00ට බෞද්ධ මහා සම්මේලනය මූලස්ථානයේදී ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ. මෙම...
Read moreආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය ශ්‍රී පාද කඳු මුදුන ඉදිරිපිට පිහිටි ශ්‍රී පාද රක්ෂිතයට අයත් කඳු යායක අද (19) දින හදිසි ගින්නක් හටගෙන තිබේ.Sri Lanka Latest News ගින්න හටගැනීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති වුවද, ප්‍රදේශයට බලපා ඇති දැඩි වියළි කාලගුණය...
Read moreමාලිමා මන්ත්‍රී නිසා රැකියාව නැති වෙච්ච රත්නපුරේ කොස්තාපල්ට නැවත රස්සාව දෙයි.. මානව හිමිකම් කොමිසම ඉදිරිපිට නියෝජ්‍ය පොලිස්පතිනිය පොරොන්දු වෙයි. හිඟ වැටුප් ටික විමර්ශනයෙන් පස්සේ දෙනවලු.Sri Lanka Latest News
Read moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට ඉන්දියාවේ නවදිල්ලි හි 'AI IMPACT SUMMIT 2026' සමුළුවට සමගාමිව පැවැත්වෙන රාජ්‍ය නායක සැසියට සහභාගී වී තිබේ.Sri Lanka Latest News මෙහිදී රාජ්‍ය නායකයින් ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ, 'කිසිවෙකු අත්නොහැරෙන සේ, ආචාර්යධර්ම මුලික කරගත්...
Read moreවෙඩි තැබීම් මනුෂ්‍ය ඝාතන සහ ප්‍රසිද්ධ පුද්ගලයන්ට එරෙහි ප්‍රහාර වර්ධනය සහ සිවිල් පුරවැසියන්ගේ ජන ජීවිත අනාරක්ෂිත වීමත් සමඟ රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව පිළිබඳ ජනතා විශ්වාසය කම්පනයට ලක්ව ඇති බවත් එම පසුබිම තුළ ශක්තිමත් පොලිස් සේවයක අවශ්‍යතාවක් ඇති බවත් විපක්ෂ නායක...
Read moreපවතින ගෑස් හිඟයට වහාම විසඳුම් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය.Sri Lanka Latest News මේ වනවිටත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගෑස් හිඟයක් ඇතිවී ඇති බව වාර්තා වන බවත් නාමල් රාජපක්ෂ පැවසීය. මෙයට කඩිනම් විසඳුමක් ලෙස...
Read moreඉඩම් රාජකාරී සිදුකිරීමේදී අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ පෞද්ගලික ලේකම් එන්.වී. රුක්මාල් ජයවීර යන අයගෙන් දේශපාලන බලපෑම් එල්ල වන බව පාදේශීය ලේකම්වරුන් විසින් අමාත්‍යංශ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී ඇත.Sri Lanka Latest News
Read moreබුදුදහමට අපහාස කළේ යැයි කියමින් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා අද (19) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කනගාටුව පළකර සිටියේය.Sri Lanka Latest...
Read moreචරිත සහතික ගන්නා විට සිවිල් ආරක්ෂක කමිටු සභාපතිවරයාගේ නිර්දේශය අවශ්‍ය බවට මීට පෙර හෙළි කළ අවස්ථාවේ රජය එය ප්‍රතික්ෂේප කළ බවත් මේ සම්බන්ධයෙන් තොරතුරු සැපයූ අයගේ නම් ගම් පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ පසු ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බවත් විපක්ෂ...
Read moreවතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.