ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේදී, විවිධ යුගවලදී පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාලයන් දණගැස්වූ නිලධාරීන් කිහිපදෙනකුගේ නම් ජනතාවගේ මතකයෙන් නොමැකී රැඳී පවතී. එවන් නාමාවලියකට මෑතකාලීනව එක්වූ වඩාත්ම ආන්දෝලනාත්මක මෙන්ම අභීත චරිතය වන්නේ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගලයි. ඔහු හුදෙක්...
Read moreමෙරටට ගල් අඟුරු ආනයනය කිරීමේදී විශාල වංචාවක් සිදුව ඇති බවට විවිධ පාර්ශ්වවලින් ආණ්ඩුවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය සහ කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් දෙරණ රූපවාහිනියේ 360 දේශපාලන සංවාදයේදී ප්‍රශ්න කෙරුණා. පහත පළවන්නේ මාධ්‍යවේදී කලිඳු කරුණාරත්න එහිදී විමසූ...
Read moreඅරණායක දිප්පිටිය ප්‍රදේශයෙන් පසුගිය සතියේ කනගාටුදායක සිදුවීමක් වාර්තා වුණා. ජීවිත ගණනාවක් සුවපත් කිරීමට දායක වූ අත්දෙකක්, අන් අයගේ වේදනාව සමනය කළ අත්දෙකක්, අන් අයගේ දුක්ගින්දර නිවූ හදවතක් එක් අකාරුණික මොහොතක අනියම් පෙමක් නිසා නිහඬ කරනු ලැබුවා.Sri Lanka Latest News අරණායක...
Read moreසජබ කාන්තා සමුලුව මේ වනවිට කොළඹ නෙළුම් පොකුණ රගහලේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
Read moreජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කොටගෙන සමගි ජන බලවේගයේ කාක්තා සමුළුව අද දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණේදී පැවැත්වීමට නියමිතය.Sri Lanka Latest News මේ වනවිට ඊට සහභාගී වීම සදහා කාන්තාවන් විශාල පිරිසක් පැමිණෙමින් සිටින ආකාරයක් දැකගත හැකිය.
Read moreඉරාන නැව් 3ක් ඇවිත් කෙසේ වෙතත් මෙම ප්‍රහාර මාලාව දියත් කිරීමට සතියකට පෙර ලංකාව සහ ඇමෙරිකාව සම්බන්ධ වූ විශේෂ සිදුවීම් කිහිපයක්ම සිදුව තිබිණි. ඉන් පළමුවැන්න වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවදිල්ලියේ පැවැති කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ සමුළුවට සහභාගි වන අතරතුරදී...
Read moreඉන්දියාවේ ප්‍රධාන පෙළේ නාළිකාවක් වන NDTV නාළිකාව මැද පෙරදිග යුදගැටුම් සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සමග සම්මුඛ සාකච්ඡාවක නිරත වූයේ මෙසේය.Sri Lanka Latest News විජිත ඉන්දියාවේදී කියපු කතාව!
Read moreඊශ්‍රායලය පළමු වරට ටෙහෙරානයේ ෂාර් රේ තෙල් පිරිපහදුවට පහර දෙයි.Sri Lanka Latest News
Read moreඑක්සත් ජනපද ගුවන් හමුදාව විසින් ටෙහෙරානයේ විශාලම තෙල් පර්‍යන්තය ඉලක්ක කර ගන්නා ලදී.Sri Lanka Latest News
Read moreඉරාන ජනාධිපතිවරයා සමාව අයැද ගල්ෆ් රාජ්‍යයන්ට තවදුරටත් ප්‍රහාර එල්ල නොකරන බවට පොරොන්දු වීමෙන් පසු ඉරාන ඩ්‍රෝන යානයක් ඩුබායි මරීනා ගොඩනැගිළ්ලට දැන් ටික වෙලාවකට පෙර පහර දුන්නේය.Sri Lanka Latest News
Read moreපළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා කිසිදු මුදල් ගැටලුවක් නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.Sri Lanka Latest News අමාත්‍යවරයා පවසනුයේ...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.