තවමත් ප්‍රදේශ රැසකට ගෑස් හිඟයක් පවතින බවට පාරිභෝගිකයෝ මැසිවිලි නගති. දිවයිනේ ප්‍රධාන දිස්ත්‍රික්ක ගණනාවකට අයත් ප්‍රදේශ රැසකට ගෑස් සැපයුම තවමත් අඩාළ වී පවතින බවද, මෙම තත්ත්වයට අනුරාධපුර, මහනුවර, ගාල්ල, කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්කවලට අයත් ප්‍රදේශ රැසක පාරිභෝගික ජනතාවට දැඩි...
Read moreනියමිත වේලාවට ගල් අගුරු ලබා දීමට නොහැකි වූ ඉන්දියානු ට්‍රයිඩන්ට් කෙම්පර් සමාගමටම ස්ථානීය හදිසි ටෙන්ඩරයත් ලබා දීමට සූදානම් වන බව පුබුදු ජාගොඩ මහතා පැවසීය.Sri Lanka Latest News
Read moreඇණවුම් කළ ඉන්ධන රැගත් නැව් 04ක් සහ ලිට්‍රෝ ගෑස් නැව් 6ක් සැලසුම් කළ පරිදි මේ මාසය තුළ මෙරටට පැමිණීමට නියමිතය. Sri Lanka Latest News දැනට පවතින තත්ත්වය අනුව ඉන්ධන ගබඩා කිරීමේ පහසුකම් සීමිත වුවද, මාර්තු මාසය තුළ පැමිණීමට නියමිත නෞකා...
Read moreඅල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (12) පස්වරුවේ නියෝග කළේය. Sri Lanka...
Read moreඉරාන නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි සිය පත් කිරීමෙන් අනතුරුව පළමුවරට නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.Sri Lanka Latest News විදෙස් මාධ්‍ය වාර්තකරන පරිදි පටිගත කළ විශේෂ දේශනයක් හරහා සිදුකළ මෙම ප්‍රකාශයේ සඳහන් කර ඇත්තේ, රට තුළ ජාතික එකමුතුව සහ ඒකීයතාවය...
Read moreශ්‍රී ලංකාව, බංගලාදේශය සහ මාලදිවයින යන රටවල් ඛනිජ තෙල් නිෂ්පාදන තම රටින් ඉල්ලා ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. Sri Lanka Latest News ඒ සම්බන්ධයෙන් මේ වනවිට සමාලෝචනය කරමින් සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් ප්‍රකාශ කළේය. ...
Read moreචීනය සහ රුසියාව විසින් නිෂේධ බලය භාවිතා නොකිරීමත් සමඟ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහි යෝජනාවක් සම්මත කර ඇත. Sri Lanka Latest News ගල්ෆ් කලාපයේ රටවල් වෙත ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර සහ කලාපීය ආරක්ෂාවට...
Read moreමෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු වත්මන් නිලධාරීන් කිහිප දෙනෙකු සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරීන් පිරිසක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.Sri Lanka Latest News සිදුවෙමින් පවතින දීර්ඝකාලීන විමර්ශනයකට අදාළව මෙම පිරිස අත්අඩංගුවට ගෙන...
Read moreඋග්‍රවන මැදපෙරදිග අර්බුදයෙන් පැන නගින සහ වර්ධනය වන ජාතික ආරක්ෂාව සහ ආර්ථික අවදානම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී විදේශ ප්‍රතිපත්ති විශේෂඥයින්, හිටපු විදේශ ප්‍රතිපත්ති නිලධාරීන් සහ ශාස්ත්‍රාලික සාමාජිකයින් සමඟ හදිසි රැස්වීමක් අද...
Read moreජනතාවට අපි කියන්නේ බය වෙන්න එපා! පොහොර හිඟයකුත් නෑ..ආහාර හිඟයකුත් නෑ.. නි.ඇමති නාමල් කරුණාරත්න කියයි.Sri Lanka Latest News
Read moreකාලගුණික හා දේශගුණික විපර්යාස පිළිබඳ අවධානය යොමු කළ යුත්තේ ජනතාව වෙනුවෙන් කරන යුතුකමක් හා අත්‍යවශ්‍ය කාරණාවක් නිසා බවත් එය ආර්ථික...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.