මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු වත්මන් නිලධාරීන් කිහිප දෙනෙකු සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරීන් පිරිසක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.Sri Lanka Latest News
සිදුවෙමින් පවතින දීර්ඝකාලීන විමර්ශනයකට අදාළව මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර, අද දින ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වෙන්නේ.










