එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සමය තුළ වෙළෙඳපොළෙහි පාරිභෝගිකයන් අසාධාරණයට ලක්වීම වැළැක්වීමේ අරමුණින්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් විශේෂ වෙළෙඳපොළ වැටලීම් සහ විමර්ශන වැඩපිළිවෙලක් 2026 මාර්තු 20 වන දින සිට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත.Sri Lanka...
Read moreකොළඹ නගරයේ රථවාහන නැවතුම් ගාස්තු අය කිරීම අද (23) සිට යළි ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව පෙරවරු 6.00 සිට නැවත සුපුරුදු පරිදි රථවාහන ගාල් කලමනාකරණය හා ගාස්තු අය කිරීමට මුදල් පිළිබඳ ස්ථාවර කාරක සභාවේදී තීරණය ගෙන ඇති බව...
Read moreලංකා සුදු ඩීසල් මිල ගණන්වල වැඩිවීම, බස් ගාස්තු ඉහළ නැංවීමේ සූත්‍රයට ගැලපූ විට මේ වනවිට පවතින බස් ගාස්තුවට සියයට 10කට වඩා වැඩි අගයකින් බලපා ඇතැයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.Sri Lanka Latest News නිවේදනයක් නිකුත් කරමින් ජාතික ගමනාගමන කොමිෂන්...
Read moreඉන්ධන මිල ගණන් ඉහළ යාමත් සමග අද (22) මධ්‍යම රාත්‍රියේ සිට බහාලුම් ප්‍රවාහන ගාස්තුව 20%කින් ඉහළ නංවන බව බහාලුම් ප්‍රවාහන හිමිකරුවන්ගේ සංගමය පවසයි.Sri Lanka Latest News එම සංගමයේ සභාපති සනත් මංජුල මහතා පැවසුවේ පවතින තත්ත්වය මත ආනයන අපනයන කර්මාන්තය අඛණ්ඩව...
Read more2022 වසරේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ පැවති සමයේ එවකට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් පොලිසිය ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීන්දු කළේය.එවක රැඳවුම් භාරයේ සිටි වසන්ත...
Read moreසිය සහෝදරයා වූ විජය කුමාරතුංග ඝාතනය කිරීම සම්බන්ධයෙන් තමන් කේ.ඩී. ලාල්කාන්තට දුරකතන ඇමතුමක් ලබා දී විමසූ බව විජයගේ සහෝදරිය වන රූපා කුමාරතුංග මහත්මිය පැවසුවාය.Sri Lanka Latest News
Read moreආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය බලපත්‍ර රහිතව ප්‍රවාහනය කළ රුපියල් ලක්ෂ ගණනක වටිනා මහෝගනී දැව තොගයක් හැටන්හිදී කොටු වූ අතර සපු සහ කොට්ට පුළුන් දැව යට සූක්ෂම ලෙස සඟවා ප්‍රවාහනය කළ ජාවාරමක් හෙළි විය ,Sri Lanka Latest News කෑගල්ල ප්‍රදේශයේ සිට හැටන්...
Read moreඅපේ රටේ බලශක්ති හදවත ලෙස හැඳින්වෙන නොරොච්චෝලේ ලක්විජය බලාගාරය අසලින් හමන සුළඟේ අද තැවරී ඇත්තේ හුදෙක් මුහුදු හුළඟ පමණක් නොවේ. ඒ සමග මුසුවූ දූෂණයේ සහ වංචාවේ දැවෙන ගඳයි. ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි ඉල්ලුමෙන් 40% - 45%කට ආසන්න ප්‍රමාණයක් සපයන මේ...
Read moreදකුණු ඉන්දියාව නොහොත් කොලිවුඩය සහ ලංකාව අතර අතීතයේ සිටම විවිධාකාර අයුරින් සමීප සම්බන්ධතා තිබිණි. දේශපාලනය පැත්තෙන් මෙන්ම සංස්කෘතික කලා ක්ෂේත්‍රයන් පැත්තෙන්ද මේ සම්බන්ධකම් විහිදී පැතිරී තිබිණි. ඊට හොඳම උදාහරණය තමිල්නාඩුවේ හිටපු මහඇමැති එම්.ජී.ආර්. නොහොත් එම්.ජී. රාමචන්ද්‍රන් සහ ලංකාවේ හදවතේ ඇඳුණු...
Read moreහෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන එක් නෞකාවකින් අමෙරිකානු ඩොලර් මිලියන දෙකක මුදලක් ඉරානය විසින් අය කිරීමට තීරණය කර තිබේ.Sri Lanka Latest News එරට පාර්ලිමේන්තු මන්ත්‍රී අලෙයිඩින් බොරෝජ්ර්ඩි අද (22) ඉරාන රාජ්‍ය රූපවාහිනිය හරහා මේ බව දැනුම්දුන් බව බීබීසී පුවත්...
Read moreස්වභාවධර්මයත් එක්ක ගනුදෙනු කරන මිනිස්සු ඒ හා බැඳෙන්න තමන්ටම ආවේණික ක්‍රම හොයා ගන්නවා. ඒවා විවිධාකාරයි. එකිනෙකට වෙනස්. සමහර ඒවා අද්භූතයි,...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.