එදා ලංකාවට එන සංචාරකයකු ඩොලර් 178ක් වියදම් කළද 2025 වනවිට සංචාරකයකු දෛනිකව වියදම් කර ඇත්තේ ඩොලර් 140ක් පමණක් බව කබීර් හෂීම් මන්ත්‍රීවරයා පැවසීය.Sri Lanka Latest News
Read moreක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් 52%ක දායකත්වයක් දළ දේශිය නිෂ්පාදනයට ලබා දුන්නත් ඊට සාපේක්ෂව පාස්කු ප්‍රහාරයේ සිට මැදපෙරදිග අර්බුධය දක්වා අර්බුධ රැසකට මොවුන් මුහුණ දුන් බවත් IMF කොන්දේසියක් මත සෙස් බද්ද ඉවත් කරන්න රජය සූදානම් වීමෙන් දේශීය කර්මාන්තකරුවන්ට බරපතල...
Read moreපාස්කු ප්‍රහාරයේ මහමොළකරු කවුරුන්ද කියා අදටත් රටට හෙළිකිරීමට ආණ්ඩුව අසමත් වී ඇති බව කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.Sri Lanka Latest News
Read moreරාජපක්ෂවරුන් වෙනුවෙන් පොතක් ලිවූ උදය ගම්මන්පිල මහතා කෙළින් මිනිහෙක් බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.Sri Lanka Latest News
Read moreපාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරයට වසර 7ක් ගත වී ඇතත් පත් වූ සෑම ආණ්ඩුවක්ම මේ මිලේච්ඡ ප්‍රහාරයේ මහමොළකරු අත්අඩංගුවට ගන්නා බවට ප්‍රතිඥා දුන්නද අද දක්වා එම ප්‍රතිඥා ඉටු නොකිරිම ගැන කණගාටුවට පත් වන බවත් මේ සම්බන්ධයෙන් සිදු කළ ජනාධිපති විමර්ෂණ...
Read moreපිටකොටුව බස් නැවතුම්පොළ විවෘත කර පැය 24ක් යාමට මත්තෙන් ජනතාව විසින් එය අපිරිසුදු කොට ඇති ආකාරයක් දැකගැනීමට පුළුවන.Sri Lanka Latest News
Read moreපැලවත්තෙන් පඩි ගන්නා අයකු අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කොට ඇති බව කියමින් මාතර සමූපයේ අද දින විරෝධතාවක් පැවැත්විණ.Sri Lanka Latest News
Read more"හැමෝටම බොක්කෙන්ම ආදරෙයි! දැක්කම පුදුම කික් එකක් එන්නෙ" Sri Lanka Latest News
Read moreමේ වන විට පාර්ලිමේන්තුවට ලක්විජය බලාගාරයට 2025-2026 වාරය සඳහා ගල් අගුරු සමාගම්වලින් ගල් අගුරු මිලදී ගැනීමේ ක්‍රියාවලියට අදාළ ගල් අගුරු ප්‍රසම්පාදනය සම්බන්ධ විශේෂ විගණන වාර්තාව ඉදිරිපත් කර ඇති බවත් මේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මන්ත්‍රීවරුන්ට ද පිටපත්...
Read moreගල් අඟුරු වංචාවෙන් සිදුවන සමස්ත පාඩුව රුපියල් කෝටි 10000 කට වඩා අධික වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක ප්‍රකාශ කරනවා.Sri Lanka Latest News ඔහු මේ බව පැවසුවේ ඒකාබද්ධ විපක්ෂය විසින් අද(09) දින පාර්ලිමේන්තුවේදී පැවැත් වූ විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින්....
Read moreඅභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව අත්තනෝමතික ලෙස වෙනස් නොකළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජිව්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.