හැටන් දික්ඔය ද්විත්ව ඝාතනයේ සැකකරු රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී අද (27) දින අලුයම බන්ධනාගාර නිලධාරීන්ට හොරෙන් පැන ගොස් ඇති බව හැටන් පොලීසිය පවසයි.Sri Lanka Latest News සැකකරු ජූනි මස (03) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී සැකකරුගේ ඇති වූයේ යැයි කියන රෝගී...
Read moreවනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ නිලවරණයේ දී එහි සභාපති ධුරය සමගි ජන බලවේගයේ අපේක්ෂකයාට හිමි විය.Sri Lanka Latest News ඒ අනුව සභාපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයට ඡන්ද 10ක් ද ජාතික ජන බලවේගයට ඡන්ද...
Read moreසයිබර් අපරාධවල නිරතවීම සම්බන්ධයෙන් වැලිකඩ මැද පාරේ පිහිටි තට්ටු නිවාස සංකීර්ණයකදී අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් 120 දෙනා අතර සිටි 19 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර සන්තකයේ තබාගෙන ඒ්වා මුදා හැරීමට රුපියල් ලක්ෂ 03ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා සිටීමක් සම්බන්ධයෙන් වැලිකඩ පොලීසියේ...
Read moreවනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ නිලවරණයේ දී එහි සභාපති ධුරය සමගි ජන බලවේගයේ අපේක්ෂකයාට හිමි විය. ඒ අනුව සභාපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයට ඡන්ද 10ක් ද ජාතික ජන බලවේගයට ඡන්ද 8ක්ද හිමි වූ...
Read moreවත්මන් ආර්ථික අර්බූදය කතවදුරටත් උග්‍ර වීමට පෙරාතුව නැවත වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නව ගිවිසුමකට එළඹිය යුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා X පණිවුඩයක් තබමින් ආණ්ඩුවට නැවත දැනුම් දී තිබේ.Sri Lanka Latest News බංග්ලාදේශය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ වඩාත්...
Read moreසමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා මෙසේ පැවැසීය.Sri Lanka Latest News ‘‘රුපියල අවප්‍රමාණය වීමත් සමඟ ජීවන වියදම සැලකිය යුතු මට්ටමකින් ඉහළ යමින් පවතිනවා. ඒ වගේම ඖෂධ සඳහා තිබෙන වැට් බද්ද අඩු...
Read moreශ්‍රී සම්බුදු තෙමගුල සිහි කරමින් පැවැත්වෙන වෙසක් උත්සවයට සමගාමීව අද (27) සිට ජුනි 02 දක්වා වෙසක් සතියක් ප්‍රකාශයට පත්කර තිබේ. Sri Lanka Latest News සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ මඟ පෙන්වීම අනුව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු...
Read moreපළාත් සභා ඡන්දය ගැන මාලිමාවේ මහ ලේකම්ගෙන් ටිල්වින්ට විරුද්ධ කතාවක් "ටිල්වින් සහෝදරයා එක්ක සාකච්ඡා කරලා නම් මේක කරන්නේ, කරන්න වෙන්නේ නැහැ" - Sri Lanka Latest News
Read more"සෑම රජයකටම මෙන්ම වත්මන් රජයටත් අපි රැවටුණා" "අපි රුපියල් ගෙවලාද රට භාණ්ඩ ආනයනය කරන්නේ?"Sri Lanka Latest News
Read moreආර්ථික කළමනාකරණය ගැන කතා කරන විට සාර්ව සහ ක්ෂුද්‍ර ලෙස පැතිකඩ දෙකක් ඇති බවත් අද වන විට මේ දෙකෙන් එකක්වත් ක්‍රියාත්මක නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද විපක්ෂ...
Read moreහිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.