එළඹෙන මැයි දිනයට පෙරාතුව ක්‍රිකට් පරිපාලනය සදහා නව අතුරු පාලන කමිටුවක් පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කොට ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News විශ්වාස කටයුතු ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා ගෙන ඇති තීන්දුවට අනුව වත්මන් ක්‍රිකට්...
Read moreජාත්‍යන්තර කම්කරු දින සැමරුම නිමිත්තෙන් මුළු රටම ආවරණය වන පරිදි ‘ජන රජයට ජන බලයක්’ යන තේමාව යටතේ ජාතික ජන බලවේගය මැයි රැලි 21ක් දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.Sri Lanka Latest News කෙසේ වෙතත් ජාතික ජන බලවේගය මුලින් මුලින් සැලසුම්...
Read moreඅද වන විටත් රටට අහිමි වූ ඩොලර් ලක්ෂ 25 ගැන විධිමත් පැහැදිලි කිරීමක් නොමැති බවත් රජය නියෝජනය කරමින් මුදල් අමාත්‍යාංශයේ හා භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා එක් කතාවක්ද අනිල් ජයන්ත නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා තවත් විග්‍රහයක් සිදු කරන මොහොතක රටේ ජනතාවට...
Read moreපසුගිය දිනවල ආණ්ඩුවේ ප්‍රබලයන් නිලධාරීන් කැදවා ආණ්ඩුවට එරෙහි නාළිකාවල විකාශන බලපත්‍ර තහනම් කරන ආකාරය පිළිබදව විමසා ඇති බව මිලින්ද රාජපක්ෂ මහතා පැවසීය.Sri Lanka Latest News
Read moreආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍ය ධුර දරන තවත් ඇමැතිවරුන් දෙදෙනකුට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනා 2ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කොට ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් ‘මව්රට’ පුවත්පතට දැනගන්නට තිබේ.Sri Lanka Latest News ඒ අනුව, මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන අනුර...
Read moreපස්සේ අහු වෙයන්කෝ මිඩියා කරන්න....Sri Lanka Latest News
Read moreමුදල් අමාත්‍යාංශයේ ගිණුමෙන් ඩොලර් මිලියන 2.5 ක් අතුරුදහන් වී ඇත්තේ හැකර් ප්‍රහාරයකින් යැයි කියමින් ඇඟ බේරා ගන්නට වත්මන් රජය, මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම උත්සාහ කළාට මේ ගනුදෙනුව තුළ කිසිදු “හැකර් ප්‍රහාරයක්”...
Read moreජනාධිපති මාධ්‍ය උපදේශකවරයා විසින් තමන්ට පහරදීමක් සම්බන්ධයෙන් සහ රාජකාරියට බාධා කිරීමක් සම්බන්ධයෙන් ලේක්හවුස් මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදී බුවනෙක එස්. පෙරේරා විසින් මහනුවර පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.Sri Lanka Latest News මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත යොමු කොට ඇති ලිපිය පහත පළවේ. 2026.04.23...
Read moreරාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වෙබ් අඩවියට එල්ල වූ සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බව විෂය භාර අමාත්‍ය චන්දන අබේරත්න මහතා පවසයි.Sri Lanka Latest News අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අමාත්‍යාංශ ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් අදාළ පැමිණිල්ල සිදුකර ඇති බවය. රාජ්‍ය පරිපාලන...
Read moreහිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.Sri Lanka Latest News අද (24) පෙරවරුවේ ඔවුන්ගේ නිවසේ දී අදාළ ප්‍රකාශය සටහන් කරගෙන ඇති බව සඳහන්ය.
Read moreගල් අඟුරු ගෙන්වීමේදී සිදුව ඇතැයි කියන වංචාව සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ජනාධිපති විමර්ශන කොමිසම වෙත දිව්රුම් ප්‍රකාශ මගින් සාක්ෂි ලබා...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.